Ozark බලපු උන් වරෙල්ලා

uttappu

Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    "Ruth" කියන වචනයේ තේරුම මෘදු බව, දයාව වගේ වුනාට, රූත් කියන්නෙ නොහික්මුණු, ආවේගශීලී චරිතයක් විදිහට තමයි අපිට කතාවෙ පේන්නෙ. ඒත් සමස්තයක් විදිහට බැලුවාම, ශීලාචාර වැදගත් කියල සමාජයට පෙන්නන් ඉන්න උන්ට වඩා, අවංකකම සහ හෘදසාක්ශියට එකඟව ජීවත්වීම කියන ඒවයින් රූත් අනිත් හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්නව, Ruth කියන නමේ තේරුමට පරස්පර ලක්ෂණ එයාගෙ මතුපිට චරිතයේ හැසිරීම් වලින් පෙනුනට, ඇතුලාන්තයෙන් ඒ වචනයේ තේරුමට ගැලපෙන කෙනෙක් එයා තුල ඉන්නව. දේශපාලනිකව විකෘති නොවූ, මානුෂීය ගති රූත් ගාව තාමත් ඉතිරි වෙලා තිබුන, ඒකම තමයි එයාට තිබුන අවාසිය. අවසානයේ එයාගෙ මරණයට පවා හේතුවක් ඒක.

    Breaking Bad බලපන්, money laundering ගැන ඒකෙත් හොඳට තියෙනව 😀
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    පට්ට ස්ටෝරියක් තියෙන කතාවක්. අන්ඩරේටඩ් සීරීස් එකක්. මන් බලපු හොදම සීරිස් වලින් එකක්
     
    • Like
    Reactions: Ozone4 and NRTG

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    got ending eka matanam perfect habai rush wadi.. thawa season dekak wage enna thibba..
    oya mama dapu video eka blpn.. mara plot holes godak uu explain krnw.. rush wadi eka tmi awla ithin.. Kohomath season 10kata wage plan karala thibila thiyenne muladi.
    Anith scn eka anthima season walata eddi George ge poth tika iwara karala nhh.. Arun denna wade guu kala..
    Spin off walin hari wade goda dammoth hondi.. Jon snow ge ekath enwlu neh
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,071
    113
    Going through the 2nd season. Loving Laura Linney, Garner and especially Bateman’s zen acting, almost impassive even when a gun is pressed on to the back of his neck— what a powerhouse ensemble. I see this only has 4 seasons which is a good sign because it probably won’t overstay its welcome.
     
    • Like
    Reactions: Ozone4