උඹලට ඕක සෙට්ද බන්, ගිය සතියෙ ඉඳන් බලන්න ගත්තා. මුල් එකේ අරූ කොඳුරන මගුල් අහන් ඉඳල මොංගල් වගේ. දැන් ඉන්නෙ දෙවනි එකේ 8වේ එපියේ. මම normally කතාව බලනකොට වෙන වැඩ කරන ගමන් අහන් ඉන්නෙ, ඒත් මේක එහෙම කරන්න බෑ, අරුන්ගෙ මගුල් දෙබස් අහලා process කරන් ඉන්නම ඕනා. අනික උන් හෙන riddles වලින් වගේ කතා කරන්නෙ. හරියට ඉස්සර GOT බලද්දි හැමදාම ගිහින් උන්ගෙ නම් ටික හොයන් එන්න ඕන වගෙ සීන් එකක්.
මට එච්චර සෙට් නෑ. මේකට කැමති උන් ඉන්නවද? නැත්තන් හැම එකාම රැල්ලටද ඕකට කැමති කියන්නෙ?
මට එච්චර සෙට් නෑ. මේකට කැමති උන් ඉන්නවද? නැත්තන් හැම එකාම රැල්ලටද ඕකට කැමති කියන්නෙ?