එහෙම ලොකු අවුලක් මට සෙට් වුනේ නැහැ. ජෝබා තමයි චරිතේ.Banshee antima hariye goo wenawa neh? Mulin baluwe galawana scene walata
passe tama story eka set une.
US wala accent godak tiyenawa. mama hitanne e paththe native ekak e ganita tiyenne. But sure naththe eka e ganige aththa accent ekada nadda kiyana eka mokada farewell video eketh ewage katha karanawa.
Balapu supirima kathawak.
Ruth ge accent eka tikak amuthui neda.
me wage drug cartel tv series tawa monawada tiyenne.
------ Post added on Jul 7, 2023 at 1:22 PM
Wendyge chatar kama penanna ekak tama aruwa marana eka. eken okkoma dewal kana pita harenawa.මුල් තුනම ආසාවෙන් බැලුවා එතකොට හතරවෙනි එක ඇවිල්ලා තිබුනේ නෑ පස්සේ හතරවෙනි එක බැලුවේ ඒක එච්චරට සෙට් උනේ නෑ, වෙන්ඩිගේ මල්ලී මරන එකනනම් බලු වැඩේ. අනික මට මාර්ටිගේ කිසිම ෆීලින්ග් එකක් පේන්නේ නෑ ඌ ප්‍රතිචාර දක්වන විදිහට. සමස්තයක් විදියට සුපිරි කතාවක්![]()
අනේ හිකේ කලු කැත මිට්ටන්ගේ හෙන තෙයියාව.



Banshee antima hariye goo wenawa neh? Mulin baluwe galawana scene walata
passe tama story eka set une.
මටත් Banshee එකේ මුල් ටික තරං අන්තිම ටික සෙට් නෑ. Rabbit ව මැරුවට පස්සෙ ඉතුරු ටික අව්ල් වගේ. මාත් Job ට තමා ආසම. ඌ කතා කරන විදියත් මරුඑහෙම ලොකු අවුලක් මට සෙට් වුනේ නැහැ. ජෝබා තමයි චරිතේ.

වෙන්ඩි ගෙ මල්ලිට ඉන්න එකාගෙ ඇක්ටිං මරු නේ? Banshee එකෙත් ඉන්නව පොරමුල් තුනම ආසාවෙන් බැලුවා එතකොට හතරවෙනි එක ඇවිල්ලා තිබුනේ නෑ පස්සේ හතරවෙනි එක බැලුවේ ඒක එච්චරට සෙට් උනේ නෑ, වෙන්ඩිගේ මල්ලී මරන එකනනම් බලු වැඩේ. අනික මට මාර්ටිගේ කිසිම ෆීලින්ග් එකක් පේන්නේ නෑ ඌ ප්‍රතිචාර දක්වන විදිහට. සමස්තයක් විදියට සුපිරි කතාවක්![]()
Amo amo tv seeris ostharOzark තමයි ගොඩක් අය කතා නොකරන නමුත් පට්ටම සිරිස් වලින් එකක්![]()