:P ඇබින්දක් හිනා වෙන්න...මේ පැත්තෙන් එන්න...

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    :P ඇබින්දක් හිනා වෙන්න...මේ පැත්තෙන් එන්න...

    ඔන්න එකෝමත් එක කාලයක එක රජ කෙනෙකුට එකෝමත් එක දොරටු පාලයෙක් හිටියා. මිනිහට මාර , මාරක ආසාවක් තිබුන..
    මොකක්ද දන්නවද?
    රජ බිසව ඉඹින්න. බෙල්ල ගහල යන වැඩේ. රජ බිසව කොහොමටත් ලස්සනයි නේ.
    බිසව මඟුල් උයනට යන කොටත්. ස්ව්මින් පූල් එකට යනකොටත්, දොරටුපාලය ඉන්න තැන පහුකර ගෙන තමයි යන්නෙ. මිනිහ ආසාව හිතේ තද කරගෙන දවසින් දවස ලෙඩ උනා. එන්න එන්නම කෙට්ටු උනා.
    රජ වාසල වෙදා මිනිහගෙ ගජ යාලුවා.වෙදා දවසක් මිනිහගෙන් අහනවා, මොකෝ බං නිකන් නොකාපු හූන වගේ ඇදිල ගිහින් .. අසනීපයක්වත් ද කියල.
    බොහොම අමාරුවෙන් කාටවත් නොකියන බවට වෙදා පොරොන්දු කරව ගෙන මිනිහ අප්සැට් එක කිව්ව.
    මේක බෙල්ල ගහල යන වැඩේ. ඒත් උඹ මගේ හොඳ මිතුර මම කොහොම හරි උඹට ප්ලෑනක් හිතල කියන්නම් කියල වෙදා කීව.
    හැබැයි උඹ මට ගාස්තුව වශයෙන් කහවනු 1000 ක් දෙන්න ඕන. මිනිහත් පොරොන්දු උනා.(1000 ක් නෙමෙයි මම නම් 5000ක් දෙනවා)
    වෙදා රහස් බෙහෙත් සංයෝගයක් හදල ඒක බිසවගෙ ඇඳුම් වල ඇතුල් පැත්තේ ආලේප කළා.
    බිසව දවසක් නාලා එහෙම ඉවර වෙලා අර ඇඳුම් ඇන්ද. ටික වෙලාවකින් ටිකක් කසන්න පටන් ගත්ත.තව ටිකක් වෙලා ගියාම හොඳටම කහන්න පටන් ගත්ත. පව්… රතු වෙනකල් කැහුව.. බැරිම තැන රජුටත් කිව්ව.
    රජතුමාටත් කරන්න දෙයක් නැහැ. පස්සෙ රජ වාසල වෙදාට කෝල් කළා. වෙදා බොහොම බැරෑරුම් විදිහට කල්පන කරල කිව්වා….
    රජතුමනි මේක භයානක කැසිල්ලක්.. මේක සනීප කරන්න නම් කෙළ විශේෂයක් ඕන කරනවා.
    මම දන්න තරමට මේ විශේෂ කෙළ වර්ගය තියෙන්නෙ අර දොරටුපාලයට විතරයි කියල.
    කරන්න දෙයක් නැහැ. බිසව වේදනාවෙන් කෑ ගහනව. රජා දොරටුපාලය ගෙනෙව්ව. දැම්ම බිසව ඉන්න කාමරේට. දොරටුපාලය මුලින් ඇඟිල්ලට කෙළ ටිකක් අරන් බිසවගෙ ඇඟේ ගෑව. බිසවට ටිකක් හොඳ වුනා.
    පස්සෙ ටික ටික ලෙව කන්න පටන් ගත්ත.
    පැයක් විතර යන කොට බිසවට හොඳටම සනීප උනා.(දොරටුපාලයටත් හොඳටම හොඳයි ) රජතුමා ඇතෙක් බරට වස්තුව එහෙම දීල කට්ටිය පිටත් කළා.
    දින කීපයකට පස්සෙ වෙදා ගියා පොරොන්දු වුනු කහවනු 1000 ඉල්ලන්න.
    දොරටුපාලයා ගත් කටටම කියාපි, මම තඹයක් දෙන්නෙ නෑ. මම දන්නව උඹ ඕක රජතුමාට නොකියන බව. කිව්වොත් මට කලින් උඹේ බෙල්ලයි යන්නෙ කියලා. ඕ.කේ.නෝ ප්‍රොබ්ලම් කියල මිතුරගෙ බලු ගතියට හොඳ පාඩමක් උගන්නන්න ඕන කියල හිත හිත වෙද ආපහු ගියා.
    වෙදා දවසක් අර සංයෝගය රජතුමාගෙ අන්ඩර් වෙයාර් එකේ ඇතුල්පැත්තෙ ආලේප කළා. ටික වෙලාවකින් කසන්න පටන් ගත්ත. රජතුමා වෙදාට පණිවිඩයක් යැව්වා.
    වෙදා කිව්ව රජතුමනි, බිසවට හැදුනු කැසිල්ලමයි මේක කියල.
    රජතුමා, වෙදා කියන්නත් කලින් දොරටු පාලය ඇදගෙන එන්න නියම කළා......
     

    emoneylk

    Banned
  • Feb 8, 2009
    353
    19
    18
    ඔන්න එකෝමත් එක කාලයක එක රජ කෙනෙකුට එකෝමත් එක දොරටු පාලයෙක් හිටියා. මිනිහට මාර , මාරක ආසාවක් තිබුන..
    මොකක්ද දන්නවද?
    රජ බිසව ඉඹින්න. බෙල්ල ගහල යන වැඩේ. රජ බිසව කොහොමටත් ලස්සනයි නේ.
    බිසව මඟුල් උයනට යන කොටත්. ස්ව්මින් පූල් එකට යනකොටත්, දොරටුපාලය ඉන්න තැන පහුකර ගෙන තමයි යන්නෙ. මිනිහ ආසාව හිතේ තද කරගෙන දවසින් දවස ලෙඩ උනා. එන්න එන්නම කෙට්ටු උනා.
    රජ වාසල වෙදා මිනිහගෙ ගජ යාලුවා.වෙදා දවසක් මිනිහගෙන් අහනවා, මොකෝ බං නිකන් නොකාපු හූන වගේ ඇදිල ගිහින් .. අසනීපයක්වත් ද කියල.
    බොහොම අමාරුවෙන් කාටවත් නොකියන බවට වෙදා පොරොන්දු කරව ගෙන මිනිහ අප්සැට් එක කිව්ව.
    මේක බෙල්ල ගහල යන වැඩේ. ඒත් උඹ මගේ හොඳ මිතුර මම කොහොම හරි උඹට ප්ලෑනක් හිතල කියන්නම් කියල වෙදා කීව.
    හැබැයි උඹ මට ගාස්තුව වශයෙන් කහවනු 1000 ක් දෙන්න ඕන. මිනිහත් පොරොන්දු උනා.(1000 ක් නෙමෙයි මම නම් 5000ක් දෙනවා)
    වෙදා රහස් බෙහෙත් සංයෝගයක් හදල ඒක බිසවගෙ ඇඳුම් වල ඇතුල් පැත්තේ ආලේප කළා.
    බිසව දවසක් නාලා එහෙම ඉවර වෙලා අර ඇඳුම් ඇන්ද. ටික වෙලාවකින් ටිකක් කසන්න පටන් ගත්ත.තව ටිකක් වෙලා ගියාම හොඳටම කහන්න පටන් ගත්ත. පව්… රතු වෙනකල් කැහුව.. බැරිම තැන රජුටත් කිව්ව.
    රජතුමාටත් කරන්න දෙයක් නැහැ. පස්සෙ රජ වාසල වෙදාට කෝල් කළා. වෙදා බොහොම බැරෑරුම් විදිහට කල්පන කරල කිව්වා….
    රජතුමනි මේක භයානක කැසිල්ලක්.. මේක සනීප කරන්න නම් කෙළ විශේෂයක් ඕන කරනවා.
    මම දන්න තරමට මේ විශේෂ කෙළ වර්ගය තියෙන්නෙ අර දොරටුපාලයට විතරයි කියල.
    කරන්න දෙයක් නැහැ. බිසව වේදනාවෙන් කෑ ගහනව. රජා දොරටුපාලය ගෙනෙව්ව. දැම්ම බිසව ඉන්න කාමරේට. දොරටුපාලය මුලින් ඇඟිල්ලට කෙළ ටිකක් අරන් බිසවගෙ ඇඟේ ගෑව. බිසවට ටිකක් හොඳ වුනා.
    පස්සෙ ටික ටික ලෙව කන්න පටන් ගත්ත.
    පැයක් විතර යන කොට බිසවට හොඳටම සනීප උනා.(දොරටුපාලයටත් හොඳටම හොඳයි ) රජතුමා ඇතෙක් බරට වස්තුව එහෙම දීල කට්ටිය පිටත් කළා.
    දින කීපයකට පස්සෙ වෙදා ගියා පොරොන්දු වුනු කහවනු 1000 ඉල්ලන්න.
    දොරටුපාලයා ගත් කටටම කියාපි, මම තඹයක් දෙන්නෙ නෑ. මම දන්නව උඹ ඕක රජතුමාට නොකියන බව. කිව්වොත් මට කලින් උඹේ බෙල්ලයි යන්නෙ කියලා. ඕ.කේ.නෝ ප්‍රොබ්ලම් කියල මිතුරගෙ බලු ගතියට හොඳ පාඩමක් උගන්නන්න ඕන කියල හිත හිත වෙද ආපහු ගියා.
    වෙදා දවසක් අර සංයෝගය රජතුමාගෙ අන්ඩර් වෙයාර් එකේ ඇතුල්පැත්තෙ ආලේප කළා. ටික වෙලාවකින් කසන්න පටන් ගත්ත. රජතුමා වෙදාට පණිවිඩයක් යැව්වා.
    වෙදා කිව්ව රජතුමනි, බිසවට හැදුනු කැසිල්ලමයි මේක කියල.
    රජතුමා, වෙදා කියන්නත් කලින් දොරටු පාලය ඇදගෙන එන්න නියම කළා......
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    කඩු කතාවක ලංකාවට ගැලපෙන්න කරපු අනුවර්තනයක් තමයි මේ.
    ඔන්න ඉතිං එක පෞද්ගලික ආරක්ෂක ආයතනයකට අළුතින් සේවයට බඳවා ගත්තලු කාන්තා රහස් පරීක්ෂක වරියෝ තුන් දෙනෙක්. අපි කියමුකො ගංගා, යමුනා සහ නර්මදා කියල තුන් දෙනාට. මේ තුන් දෙනාව පුහුණු කරන්න බාර දුන්නලු බොහොම අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ රහස් පරීක්ෂක වරයෙක්ට.
    පුහුණු සැසිය පටන් ගත්ත පළවෙනි දවසෙ මේ තුන් දෙනාට අපරාධ කාරයෙක් හඳුනාගැනීම පිළිබඳව පුහුණුවක් ලබා දෙන්න ඕනෙ කියලා හිතපු පුහුණු කිරීමේ නිලධාරියා, කට්ටියට පෙන්නන්න ගෙනාවලු අපරාධ කාරයෙක්ගෙ පින්තූරයක්.
    ඕක ඉස් ඉස්සෙල්ලාම ගංගාට පෙන්නපු නිලධාරියා ඇහුවලු “මේ ඉන්නෙ ඔබගේ පරීක්ෂණය පැවැත්විය යුතු අපරාධ කාරුවායි. මේ පින්තූරෙ බලපු ගමන්ම තමුන්ට මොහු ගැන කියන්න පුළුවන් මොනවද?” කියලා.
    “මේ මිනිහට තියෙන්නෙ එක ඇහැයි සර්…” අපරාධ කාරයගෙ මූණෙ පැත්තකින් අරගෙන තිබ්බ පින්තූරෙ දිහා බලපු ගංගා කිවුලු…
    මේ කතාව ඇහුවම බොහොම කළකිරුන නිලධාරියා “ගෑණු ණුවන හැඳිමිටේ කියල කියන්නෙ කට කහනවටද…” කියලා හිතලා පින්තූරේ පෙන්නුවාලු යමුනාට…
    “හා කියමු බලන්න තමුන්ට මොනවද කියන්න පුළුවන් කියලා….”
    “මේ මිනිහට නම් තියෙන්නෙ එක කණක් විතරයි සර්…” ඒ යමුනාගෙ උත්තරේ….
    ඒ ගමන අසූහාරදාහට නැග්ග නිලධාරියා “තමුන්ව තෝරගත්ත එකාට තමයි ගහන්න ඕනෙ….” කියලා පින්තූරෙ නර්මදාට පෙන්නන ගමන් කිවුවලු “කියනව බලන්න තමුන්වත්… මොනවද මේ මිනිහ ගැන කියන්න තියෙන්නේ….. තවත් ගොන් උත්තරයක් දෙන්න කලිං ටිකක් හිතල බලනවා….”
    පින්තූරෙ දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු නර්මදා මෙහෙම කිව්වලු. “මේ මිනිහා කන්ටෑක්ට් ලෙන්ස් පාවිච්චි කරනවා සර්….”
    දැන් නිලධාරියාටත් හෙණ සැටලු. මොකද මේ මිනිහා ඇත්තටම කන්ටෑක්ට් ලෙන්ස් පාවිච්චි කරන එකෙක් කියලා පොරගෙ වාර්තා වල තියෙනවලු. “යන්තම් ඇති යමක් කමක් කරගන්න පුළුවන් එකෙක් හරි ඉන්නවා…” කියලා හිතපු නිලධාරියා නර්මදා ගැන බොහොම බලාපොරොත්තු තියගෙන ඇහුවලු මෙහෙම,
    “බොහොම හොඳයි… මට තමුන් ගැන බොහොම ආඩම්බරයි… දැන් මේ අනිත් දෙන්නටත් එක්ක තේරුම් කරලා දෙමුකො බලන්ඩ, කොහොමද ඒ වගේ නිගමනයකට මේ ළමයා එළඹුනේ කියලා…”
    නර්මදාත් ඉතිං බොහොම හිතට අරං තමුන්ගෙ කෙරුවාව අනිත් දෙන්නටත් පෙන්නන්න තමන්ගෙ පරීක්ෂණ සහ නිරීක්ෂණ ඉදිරිපත් කළාලු….
    “මේ මිනිහට එක ඇහැකුයි එක කණකුයි විතරක් තියෙන නිසා මෙයාට සාමාන්‍ය ඇස් කණ්ණාඩි දාන්න බැහැනේ සර්….“
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    දැන් ඔය හැමෝම අහල ඇතිනේ ධාතු බැංකු ගැන. අර sperm bank කියල කියන්නේ..ඉතින් ඔන්න එකෝමත් එක දවසක මහා අදුරු රැක මේ වගේ ධාතු බැංකුවක නයිට් ශිෆ්ට්එක කරන්න ඉතුරු වෙලා තිබ්බේ හෙනම ලස්සන ගෑනු ළමයෙක්ටලු.. ගෑනු ළමයෙක්කිව්වට ඉතින් ළමයෙක්ම නෙවෙයි. අලුත බැදපු ගෑනු කෙනෙක්ලු ඈ ….. ඔකේ ඉතින් මේමහා රෑ කරන්න කියල එච්චර වැඩකුත් නැති එකේ මේ ගෑනු ළමය හිටියලු පොතක් කියවකියව රිසෙප්ෂන් එකට වෙලා.. ඔන්න එතකොටම මෙයාට අහුනලු බැංකුවේ දොර ඇරෙනසද්දේ. මේ මහරෑ කව්ද බොලේ එන්නේ කියල මෙයා හැරිලා බලද්දිම බුදු අම්මේමෙන්න, කළුම කළු පාට ඇදුමක් ඇදගත්ත මනුස්සයෙක්, කළු පාට වෙස්මූනකුත් මූණවැහෙන්න දාගෙන, පිස්තොලෙකුත් දික්කරගෙන එනවා කෙල්ල ඉස්සරහටම… කෙල්ලබයවෙච්චි පාර කෑ ගහන්න හදනකොටම අර හොර වගේ එකා කිව්වා,
    ” කෑගහන්න එපා…. කෑ ගැහුවොත් තියෙනවා ඔලුව කුඩුවෙන්න.. කට වහගෙන ඇරපන්තියෙන සේප්පු ඔක්කොම” කියල … සේප්පු ඇරියට ඉතින් සල්ලි නැනේ.. කෙල්ලොත්ඉතින් කට වහගෙන ඉන්න දන්නැති ජාතියනේ.. ඉතින් මෙන්න කෙල්ල කියපි ” අනේඅය්යේ මේක ඔයා හිතන විදිහේ බැංකුවක් නෙවෙයිනේ.. මේක ධාතු බැංකුවක්.. මේකේසල්ලි නැනේ” කියල..
    එත් අර හොර නෙවෙයි ඕව අහන්නේ… මේකේ සල්ලි නෑ කියා කියා අඩන කෙල්ලවත්ඇදගෙන ගියා සේප්පු තියෙන තැනට.. දැන්නම් කරන්න දෙයක් ඇත්තෙම නෑ.. මේ මෝඩහොරට මේවා පැහැදිලි කරලා නිකන් මැරුම් කන්නත් බැනේ.. කෙල්ලත් ඉතින් ඕන *කක්කියල ඇරියා තිබ්බ පලවෙනි සේප්පුව.. “දැක්කද…. අය්යට කිව්වට ඇහුවේ නැනේමේවගේ සල්ලි නෑ… ” කියල නොන්දියට වගේ කිව්වලු ඈ.. එත් හොරා තාමත් පිස්තොලේදික්කරගෙනම බයානක විදිහට කිව්වලු ” මට සල්ලි ඕනි නෑ යකෝ.. ගනින් ඔය #රිටෙස්ට් ටියුබ් එකක් අතට ” කියල… කෙල්ල බය වෙචිචි පාරට ගත්තලු තිබ්බ පලවෙනිටෙස්ට් ටියුබ් එක.. ” දැන් බීපිය ඕක ” කෙල්ලට ඕඩර් එක හොරගෙන්.. කෙල්ලත්ඉතින් ජීවිතේ වැදගත්නේ වෙන මොකටත් වඩා කියල බිව්වලු එක හුස්මට ටෙස්ට්ටියුබ් එකේ තිබ්බ ඔක්කොම බඩු ටික.. හොරට එත් මදි “බීපිය තව එකක්” කිව්වලු, කෙල්ලට් බයේ අඩ අඩා තව එකක් බිව්වලු.. හොරා එත් දරුණුයි. ” තව එකක් බීපන්” කෙල්ල තවත් එකක් බිව්වා..
    ඔහොම ඔහොම සේප්පුවේ තිබ්බ ඔක්කොම ටෙස්ට් ටියුබ් ටික බොනකන් හොරා හිටියලුපිස්තොලේ දික්කරගෙන.. කෙල්ල දැන් බොන්නේ අන්තිම ටෙස්ට් ටියුබ් එකේ තිබ්බටිකලු… ඔන්න එකත් බීල ඉවරයි.. මෙන්න බොලේ එක පාරටම අර මහා බයානක හොරා වගේඑකා හිනා වෙන්න පටන් ගන්නවා.. කෙල්ලටත් දැන් ටියුබ් ලයිට්.. ඇයි යකෝ මෙච්චරවෙලා හරි බයානක විදිහට හිටපු හොරා හෙන සද්දෙන් හිනා වෙන්න පටන් ගත්තනේ..
    ඊලගට හොරා ආවලු අයිමත් කෙල්ල ලගට.. ඇවිල්ල ගැලෙව්වලු අර කළු වෙස් මූණ..හත්වලාමෙට ගහපු කලාබරේ කිව්වලු.. කෙල්ලට රෑට කාපු කොත්තුව මතක් උනේ මිනිහවදැක්කම.. මෙන්න බොලේ හොරා වගේ ඇවිත් ඉන්නේ කෙල්ලගේ හස්බන්ඩියා….. ඌටනම්තාමත් හිනා.. හිනා වෙවීම මිනිහ කියනවලු..
    ” දැක්කනේ, ඕව වස නෙවෙයි……ගෙදරදී කිව්වට ඔයා කවදාවත් අහන්නෙ නෑනේ… !!”
     
    • Like
    Reactions: bohokal

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    සැමියා හා බිරිඳ එකිනෙකාගේ ප්‍රමාණය පිළිබඳව නොසතුටෙන් සිටියාහුය.
    නිතර දෙවේලේ ඇණුම් පද කියා ගන්නටද වූහ.
    දිනක් උදේ නින්දෙන් අවදි වූ බිරිඳ;
    ” ඒයි මං දැක්කනේ මරු හීනයක්”
    ” මොකද්ද .. මොකද්ද ?”
    ” වෙන්දේසියක්.. අර ඔයාලගෙ ජාතියෙ ඒව මහ ගොඩාරියක්
    දිග ඒව.. කොට ඒව… සුදු.. කළු , රතු ඒව.. ආසාවෙ බෑ”
    ” ඉතින්.. ඉතින් මගෙ එක තිබුනෙ නැද්ද ?”
    බිරිඳ : ” ඔය තිබුනෙ .. මුල්ලක පැත්තකට දාල..
    කවුරුවත් ගනන් ගත්තෙ නෑ”
    සැමියාට ටිකක් දුක හිතුන නමුත් මමත් දෙන්නංකො ඕකට රිටන් එක
    කියා ඉටා ගත්තාහුය.
    පසුදාක නින්දෙන් අවදිවුනු සැමියා,
    ” ඒයි මාත් දැක්කනෙ අරින් ජාතියෙ හීනයක්”
    ” මගෙ ජාතියෙ ඒවද ?”
    “ඔව්.. ඔව්.. සුදු ඒව, කළු ඒව, රෝස පාට ඒව මහ ගොඩක්”
    ” මගෙ එක ඔය ගොඩෙ දැක්කෙ නැද්ද ?”

    මොකද නැතුව.. ඒක ඇතුලෙ තමා වෙන්දේසිය තිබුණෙ
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ඩාලින් ඔයා හරී…ම හොඳයි අනේ… අද candle light dinner එක නම් හරිම romantic මම නම් හිතුවෙ නෑ මෙච්චර කල් ගිහිල්ලත් ඔයාට අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්ත දවස මතක ඇති කියලා…
    මම කොහොමද ලින්ඩා ඒ දවස අමතක කරන්නෙ.. එදා ඉඳන් මගේ ජීවිතේ හැම දවසක්ම ලස්සන කෙරුවෙ ඔයා…
    ගෙදරට එනකන්ම පයින් ඇවිත් ඔයාට මහන්සිද ඩාලින්? මම ඔයාට තේ එකක් හදල ගේන්නද?
    ඕන නෑ ලින්ඩා.. ඇවිදගෙන ඇවිත් ඔයාටත් මහන්සි ඇතිනේ..
    ඩාලින් මම room එකට යනවා.. තව ටිකකින් ඔයා එන්න, I have a surprise for you
    WoW ලින්ඩා ඔයා හරිම ලස්සනයි.. අවුරුදු ගාණකට කලින් හිටිය වගේමයි
    අයියෝ ඩාලින් ඇයි ඔයා light off කෙරුවේ? හැමදාම ඔහොමයි ඔයා.. අදවත් ලයිට් දාල තියන්නකෝ….
    light ඕන නෑ ලින්ඩා.. හැමදාම වගේ මෙහෙම හොඳයි..
    බෑ බෑ බෑ!! අද light දාල තියන්නම ඕන,.. ඔයාට ඕන නම් light off කරගෙන තනියම නිදාගන්න, මම යනවා අනිත් room එකට
    මොකක්ද මිනිහෝ මේ අතේ තියාගෙන ඉන්න plastic දණ්ඩ? හැමදාම light off කරන්න කියන හේතුව මේකද? තමුසෙ මාව රැවැට්ටුවා.. තකතීරුවා.. මට බෑ තමුසෙ එක්ක තවත් ඉන්න, හෙටම මම දික්කසාද නඩුවක් දානවා %$#ç^£ é§çP&% !!!!!!
    ලින්ඩා.. මම කියනදේ පොඩ්ඩක් අහන්නකෝ…..
    §?$@£ මට තවත් තමුසෙ කියන දේවල් අහන්න ඕන නෑ!!!! කසාද බැන්ද දවසෙ ඉඳන්ම තමුසෙ මාව රැවැට්ටුවා…
    ඔව් ලින්ඩා.. මට සමාවෙන්න……………

    ඒත් ගෑණියෙ මට කියපන් මේ plastic දණ්ඩ නිසා ළමයි දෙන්නෙක් ඉපදුන්නේ කොහොමද කියලා…
     
    • Like
    Reactions: DJvodka

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ඔන්න බාර් එකකට ආපු කව් බෝයි කෙනෙක් කං පාත් වෙන්න ගහල...බාර් ටෙන්ඩර් ගාවට ගිහින් හෙන අවුලෙ ඉන්නවලු....
    ‘මොකද..කවු බෝයි මහත්තය ප්රශ්ණෙ...‘
    ‘පර්ශ්ණෙ ද...මල්ලි..හික්... මේක තව බොන්න ඕන පර්ශ්ණයක් මල්ලි...දැන් මගෙ ගාව...අස්සයො දෙන්නෙක් ඉන්නව..මල්ලි අරිද...ටූ හෝර්සස්...ඒත් මුං දෙන්නව මට වෙන් කරල අදුන ගන්න අමාරැයි..බං...එකෙකුට කන්න දුන්නාම...ආයෙමත් උෟටම ද කන්න දෙන්නෙ...එකෙක්ගෙ පිටේ ගිහින් පස්සෙ අනික පිටේ ද යන්නෙ කියල ෂුවර් නෑ බං...මාර ප්රශ්ණෙ....මට මුං දෙන්නව වෙන් කරල අදුන ගන්න අයිඩියා එකක් කියනවකො...හික්..‘
    දැන් බාර් ටෙන්ඩර් කොලුවත් හතර අතේ කල්පනා කරනව. ඇයි මූට මොකක් හරි උත්තරයක් නුදුන්නොත් මූ වෙඩි තියන්නත් ඉඩ තියෙනවනෙ..කවු බෝයි උං ෂුවර් කරන්න පුලුවනෑ..
    අන්තිමේ කොල්ලට අයිඩියා එකක් ආව...
    ‘මෙහෙම කරන්න කවු බෝයි මහත්තය..එක අස්සයෙක්ගෙ වලිගෙ මවිල් ෂේව් කරන්න..එතකොට දෙන්නව වෙන් කරල අදුන ගන්න පුලුවන් වෙයි‘
    ‘එල කිරි මල්ලි ආ....මරැ අයිඩියා එක...මං කරල බලන්නම්.‘ කවු බෝයි එහෙම කියල යන්න ගියා.
    මාසෙකට විතර පස්සෙ අර කවුබෝයි එකා ආව ආයෙත් බාර් එකට. කලින් වගේම බීල...බාර් ටෙන්ඩර් කොලුව ගාවට ගිහින්...කෝල්ලට කථා කලා..
    ‘ෂ්..ෂ් මල්ලි මේ..මේ එන්නකො...අර ඔයාගෙ වැඩේ මං කොරල බැලුව...ඒත් වැඩේ අල්ලල යන්නෙ නෑනෙ...මුගෙ වලිගෙ මයිල් ආපහු වැවුනනෙ...මාර පර්ශ්ණෙ මල්ලි‘
    බාර් ටෙන්ඩර් කොලුව දැන් ආයෙමත් කල්පනා කරනව. කවු බෝයිය බීලත් වැඩියි දමල ඇරියොත් එහෙම.
    ‘හරි කවු බෝයි මහත්තය...මේ සැරේ කියන්නම් ටක්කෙටම හරියන වැඩක්...මහත්තය එක අස්සයෙක්ගෙ කේෂර ගාල දාන්න....‘
    ‘ඕ.කේ. මල්ලි...ඔයා කියනවනම් කරල බලන්නම්.“
    එහෙම කියල කවු බෝයි ගියා. ආයෙමත් මාසෙකට දෙකකට පස්සෙ...කවු බෝයි බාර් එකට ඇවිත් හෙන අවුලෙන්..මල පැනල බාර් ටෙන්ඩර් කොලුවට බැන්න..
    ‘මොනද බං උඹ කියන අයිඩියා මේ සැරේ අස්සයෙක්ගෙ කේශර ගාල බැලුව...ඒවත් ආපහු වැවුනනෙ..මේ සැරේ හරියන එකක් කියපන් දන්නවනෙ මගේ හැටි..‘
    මේ සැරේ නම් වැඩේ වන වෙලා කියල බාර් ටෙන්ඩර් කොලුවට තේරැණා. හතර අතේ කල්පනා කරල අන්තිමේ මෑන්ට මාරම අයිඩියා එකක් ආව..
    ‘හරි කව් බෝයි මහත්තය..මේ සැරේ නම් වැඩේ හරි යනව ෂුවර් මහත්තය....අස්සයෝ දෙන්නගෙ උස මැනල..බලන්න එතකොට හරියයි..‘
    ‘අම්මට සිරි මල්ලි උඹ කියනකම්...මට කල්පනාවට ආවෙ නෑනෙ...ඕක..පොඩ්ඩක් හිටපන්.‘
    ඒ පාර කව්බෝයි කාරය...ටේප් එකකුත් සාක්කුවෙන් අරගෙන එලියට ගියා. ගිහිල්ල විනාඩි පහකට විතර පස්සෙ පොර එනව මාර හැපි එකේ.
    ඒ පාර වැඩේ හරියට හරි මල්ලි කළු අස්සයට වඩා, සුදු අස්සය අගල් දෙකක් කොටයි බං
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මේක මගෙ යලුවෙක්ට වෙච්ච ඇත්ත සීන් 1ක්..
    ඔන්න දවසක් යලුව ගියාලු එයාගෙ බිරින්ද එක්ක ශොපින්...ඉතින් එය නෝනට කඩෙට යන්න කියල දැන් කාර් පාර්ක් එකට වෙල ඉන්නවලු...
    ඔය කාර් පාර්ක් වල ඉන්නවනෙ ඉතින් කොල්ලො එහෙම දන්නව ඇති....රු 500 ,1000 හොයගන්න පුලුවන් විදිහෙ ගනිකාවො..
    ඉතින් ඔන්න එහම කෙනෙක් මුගෙ ලගට ආවලු...
    මූටත් නිකම් ඉන්න බැරි කමට නිකන් ජොලියට ඇහුවලු කීයද ගාන කියලා
    රු 500ක් දෙන්න කිව්වලු...
    දැන් මූටත් කම්මලි කමට කිව්වලු අපො වැඩි කියලා...
    එහෙනම් රු 300ක් දේන්න කිව්වලු
    අපෝ එත් වැඩි කියල මු කිව්වලු...
    කොහොම හරි කොහොම හරි කතා කරලා මු කිව්වලු රු 50ක් ඔනනම් දෙන්නම් මොකො කියන්නෙ කියලා...අර ගැනි බෑ කියලා එතනින් ගියාලු...
    ඔන්න දැන් මුගෙ නෝනා බඩුත් අරන් ඇවිල්ල දැන් දෙන්නම කාර් එකෙ ඉස්සරහට එනකොට අර ගෑනි එනවලු...
    කාර් එක ස්ලො වෙනකොටම මේ ගැනි කිව්වලු

    "රු 50ට ඔය හොයාගෙන තියෙන්නෙ නල්ල මලෙ බඩුවක් "කියලා
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    elf_joy.gif