p. රනිල් බුරියානි dila chanda higa kanawa

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් පෙරේදා රාත්‍රී ගම්පොළ බෝතලාපිටිය උත්සව ශාලාවක පැවති ජන හමුවේදී සිය ආධාරකරුවන්ට ආහාරවලින් සංග්‍රහ කිරීමට සූදානම් වීමේදී මැතිවරණ කොමිෂන් සභාවේ මහනුවර සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් පැමිණ එම සංග්‍රහය අවලංගු කර එම ආහාරවලින් කොටසක් ඔවුන් බාරයට ගෙන ගම්පොල පොලිස් භාරයට පත් කිරීමට කටයුතු කොට තිබේ.

    රැස්ව සිටි ආධාරකරුවන් හට රාත්‍රී ආහාර ලෙස බුරියානි ලබාදීමට සූදානම්ව පවතින බවට මැතිවරණ කොමිසම වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් මෙම වැටලීම සිදුකර තිබිණි.

    ආධාරකරුවන් 1500 ක් සඳහා ලබාදීමට සූදානම් කර තිබූ ආහාර විශාල හට්ටි තුළ දමා මෙම ස්ථානය වෙත රැගෙන එමින් තිබියදී එම ආහාර මෙසේ එම නිලධාරීන් භාරයට ගෙන තිබිණි.

    මෙම ජන හමුව රාත්‍රි අටයි තිහට යොදා තිබූ අතර ඒ සඳහා අධිකරණ අමාත්‍ය අලි සබි්‍ර මහතා ඇතුළු කථිකයන් රැසක් සහභාගි වී සිටියහ. මොවුන් පැමිණීමට පෙර මැතිවරණ කොමිසමෙ නිලධාරීන් මෙසේ පැමිණ මෙම ආහාර ඔවුන් භාරයට ගෙන තිබිණි. එම නිලධාරීන් ගම්පොළ පොලිසියේ සටහන් දමා පිටව ගිය අතර රාත්‍රී නමය පමණ වන විට ආරාධිත මැති ඇමැතිවරු පැමිණ එම දේශපාලන රැස්වීම පවත්වාගෙන යන ලදී. පාක්ෂිකයන්ට සංග්‍රහ කොට ඡන්දය ලබාගැනීම නීති විරෝධී කටයුත්තක් හෙයින් මෙම වැටලීම සිදුකොට තිබිණි.

    @J Starlin AKA @Pukmanta AKA @P Gunaratnm
    @2osama @dxx @hirashgeff @monson

    monawada oi me lejja nethi weda. ponil pons danne nedda owa karanna baha kiyala
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    රනිලුත් කියන්නෙ අනුරට චන්දෙ දෙන්න කියලා

    • Haha
    Reactions: SLK_sri

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ado arrest karapu biriyani "apa" deela ganna barida?

    pissu uttawal yako! manda mongal wada.

    billion ganan walin poster gahanawa - meeting thiyanwa.
    minssu kana bona eka thama kachal eka. paw salli. ammage redde prajathanthra wade!

    ------ Post added on Sep 2, 2024 at 10:50 PM
     
    ithin ehema denna baha kiyala denagena denne mokatada ban

    කන්න නැති ජෙප්පන්ට දුන්නා නම් පින් සිද්ද වෙනවා

    ekane ponna ranilata molayak naha.
    pohottuwe ali sabri pakaya thamai oka karanna aththe gon haraka

    ------ Post added on Sep 2, 2024 at 10:52 PM
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    denna bari nisai allala thiyenne
    ehema neethi thiyenam ewa hena gon neethi.
    kana bona rena ewata neethi dala owa karama minssu thawa mala panala ponilatama kathire gahanawa.
    un hithanne tip deka denna aththe jeppek kiala.
    e minissu hena asawen eka kanna balana inna aththe. poddak hithapam. mala paninawa ne.
    hirikithai. mala peretha higanno.

    aniwa jepi ponneyo tikak. appiriya wada.
    takaran - lat pocchi wage ewa nam awulak na. yako BIRIYANI. mona uttakda. eegawa dawase boka danawa ne
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ehema neethi thiyenam ewa hena gon neethi.
    kana bona rena ewata neethi dala owa karama minssu thawa mala panala ponilatama kathire gahanawa.
    un hithanne tip deka denna aththe jeppek kiala.
    e minissu hena asawen eka kanna balana inna aththe. poddak hithapam. mala paninawa ne.
    hirikithai. mala peretha higanno.

    aniwa jepi ponneyo tikak. appiriya wada.
    takaran - lat pocchi wage ewa nam awulak na. yako BIRIYANI. mona uttakda. eegawa dawase boka danawa ne

    ehema kiyanna epa, biriyani kiyanne maha balagathu deyak,
    mathakad ekek briyani kala bo gahak kapuwa
     
    • Haha
    Reactions: king solomon