BREAKING: තවත් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඉල්ලා අස් වෙයි
ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය පී. දිගම්බරම් මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වන ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු කළ බව ය.
නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පී. දිගම්බරම් නියෝජ්‍ය අමාත්‍ය ධුරයට පත් වූයේ, පසුගිය අගෝස්තු මාසයේදී ය.