P O I N T _ B R E A K
මම කාලකින් බලපු වෙනස්ම M O V I E ඒකක් හිතට වැදුණු
මුල්ම ඒක 1991 ඇවිල්ලා තියේන්නේ ඊට පස්සේ ඒකේම REMAKE ඒක 2015 ඇවිල්ලා තියෙනවා..
කථාව නමි..කෙටියෙන්
තරුණ FBI නියෝජිතයෙකු හා අසාමාන්‍ය හැකියාවන් සහිත අපරාධ කරුවන් පිරිසක් වටා තමයි කතාව ගලාගෙන යන්නෙ.. අපරාධකරුවන් කීවට මෙයාල එසේ මෙසේ අපරාධකරුවන් නම් නෙවෙයි.. (හොරකම් කරන්නේ සහ පලායන්නෙ වෙනම ක්‍රමයකට) ඒ වගේම මෙයාල හොරකම් කරන අරමුණත් වෙනස්.. එයිට් කියල කරන්න බැරි වැඩ අටක් තියනවා. මේ අට සම්පූර්ණ කරන කෙනෙක් නිර්වාණය ලබනවා කියල කතාවක් තියනවා...
LINK....
කථාව හොදම විදයට බලමු..1080P
Point Break 2015 1080p BluRay x265 550MB
Point Break (2015) Behind the Scenes
Best of eXtreme Sport
ගිහින් ඒන්නමි..
මම කාලකින් බලපු වෙනස්ම M O V I E ඒකක් හිතට වැදුණු
මුල්ම ඒක 1991 ඇවිල්ලා තියේන්නේ ඊට පස්සේ ඒකේම REMAKE ඒක 2015 ඇවිල්ලා තියෙනවා..කථාව නමි..කෙටියෙන්