p2p illegal?

p2p illegal or legal?

  • illegal

    Votes: 21 51.2%
  • legal

    Votes: 20 48.8%

  • Total voters
    41
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ආන්ඩුවටයි බැංකු ටිකටයි හොරා කන්න දෙන්න කියලනේ ඔය කියන්නේ. උබල අපි දුක්මහන්සියෙන් හොයන සල්ලි කුනුකොල්ලෙට මුන්ට දෙන්න ඕන. රට රකින්න. පක තමයි. රටට කොරල හොදට අනිත් පැත්තට ලැබිල තියෙන්නේ.

    උබ උබේ සල්ලි වලට හරි වටිනාකමක් ලැබෙන තැනකින් වැඩේ කරගනින්. ඕකුන්ට උකා ගන්නකියල. මේ රටේ හැම නීතියක්ම තියෙන්නේ පොඩි මිනිහ හූරන් කන්න.