Packet ළදරුවෝ

shezaan27

Well-known member
  • Mar 24, 2008
    1,233
    446
    83
    Colombo
    Genpets

    01.jpg

    02.jpg

    03.jpg

    04.jpg

    05.jpg

    06.jpg

    07.jpg

    08.jpg

    09.jpg

    10.jpg

    11.jpg

    12.jpg

    13.jpg

    14.jpg

    15.jpg
     
    • Like
    Reactions: pdrmatara

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට තේරෙන්නේ නැහැ යකොව්. මාව මල පන්නගන්නේ නැතුව කියපන් සුද්ද සිංහලෙන්.

    DNA වෙනස් කරලා හදපු පොඩි සත්තු ජාතියක්.පැකට් එකේම තියාගන්න පුලුවන් සෙල්ලම් බඩු වගේ .
    පැකට් එකෙන් එලියට අරන් සෙල්ලම් කරන්නත් පුලුවන් පොඩි එවුන්ට.ජීවිත කාලය අවුරුදු 1-3 අතර තමා වෙන්නේ.මේක මහ පව් වැඩක් බන්.දුවන්න පනින්න බෑ මේ සත්තුන්ට.බෝනික්කො වගේ.වෙනසකට තියෙන්නේ පන තියනවා ඇන්ඩ් හුස්ම ගන්නවා.මේ සීන් එක ඇවිත් දැන් ගොඩක් කල්.
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    DNA වෙනස් කරලා හදපු පොඩි සත්තු ජාතියක්.පැකට් එකේම තියාගන්න පුලුවන් සෙල්ලම් බඩු වගේ .
    පැකට් එකෙන් එලියට අරන් සෙල්ලම් කරන්නත් පුලුවන් පොඩි එවුන්ට.ජීවිත කාලය අවුරුදු 1-3 අතර තමා වෙන්නේ.මේක මහ පව් වැඩක් බන්.දුවන්න පනින්න බෑ මේ සත්තුන්ට.බෝනික්කො වගේ.වෙනසකට තියෙන්නේ පන තියනවා ඇන්ඩ් හුස්ම ගන්නවා.මේ සීන් එක ඇවිත් දැන් ගොඩක් කල්.

    අමිමට සිරි.මුන් තව ෙමාක්කු හදයිද දන්ෙන් නැ..tfs..rep dunna
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    FUCK!!

    yakow me human DNA inject karala artificially hadapu real pets la :shocked::shocked:

    ekiyanne meyala human babies lata tikak samana dewal karana pets la jathiyak.

    Bio Genica kiyana company eken hadanne meyala.. un kiyana widiyata meyala 1 year and 3 year life span ekak thiyana models dekakin ganna puluwan.. :baffled:

    ane dewiyane mewa lamainta dila lamai me ayata kohoma salakawida? :dull:

    I don't want to live on this planet anymore :(
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    DNA වෙනස් කරලා හදපු පොඩි සත්තු ජාතියක්.පැකට් එකේම තියාගන්න පුලුවන් සෙල්ලම් බඩු වගේ .
    පැකට් එකෙන් එලියට අරන් සෙල්ලම් කරන්නත් පුලුවන් පොඩි එවුන්ට.ජීවිත කාලය අවුරුදු 1-3 අතර තමා වෙන්නේ.මේක මහ පව් වැඩක් බන්.දුවන්න පනින්න බෑ මේ සත්තුන්ට.බෝනික්කො වගේ.වෙනසකට තියෙන්නේ පන තියනවා ඇන්ඩ් හුස්ම ගන්නවා.මේ සීන් එක ඇවිත් දැන් ගොඩක් කල්.

    ඕක හෙන බොරුවක් යකෝ hoax එකක් :lol: අනේ මන්ද උඹලත් හොයන්නෙ බලන්නෙ නැතුව දාන කමෙන්ට් :rofl: උන් නිකන් සෙල්ලම් බඩු , ඒව විකුණගන්න ඇත්ත ඒව වගේ හදල තියෙන්නෙ ... The creations were sculpted, automated creatures made of latex and plastic, and housed robotic circuitry to simulate slow respiration.The sculptures and packaging, along with the professional-appearing hoax website, are so realistic that observers are often fooled.

    Source: http://en.wikipedia.org/wiki/Genpet
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕක හෙන බොරුවක් යකෝ hoax එකක් :lol: අනේ මන්ද උඹලත් හොයන්නෙ බලන්නෙ නැතුව දාන කමෙන්ට් :rofl: උන් නිකන් සෙල්ලම් බඩු , ඒව විකුණගන්න ඇත්ත ඒව වගේ හදල තියෙන්නෙ ... The creations were sculpted, automated creatures made of latex and plastic, and housed robotic circuitry to simulate slow respiration.The sculptures and packaging, along with the professional-appearing hoax website, are so realistic that observers are often fooled.

    Source: http://en.wikipedia.org/wiki/Genpet

    විකිපීයා එකේ මන් බැලුවේ නෑ.මේක තමා ඔෆීශල් සයිට් එක.සයිට් එකේ තියෙන්නේ මෙහෙමයි.ගිහින් බලපන්.

    Say Hello to the all New Genpets™ from Bio.Genica!
    The Genpets™ are Pre-Packaged, Bioengineered pets implemented today!
    That’s right, Genpets are not toys or robots. They are living, breathing genetic animals.

    We use a process called "Zygote Micro Injection" which is quickly becoming a favourable method to combine DNA, or to insert certain proteins from different species. Most notably it was used in 1997 to splice mice with bioluminescent jellyfish (link) and has since been used to create glowing rabbits, pigs, fish, and monkeys (link). Since then, human DNA has been injected into rabbits, chimpanzees, spider DNA into sheep, and now, Genpets have arrived!

    http://www.genpets.com/meet.php