Packing Business

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,281
    12,528
    113
    Piliyandala
    මචන්, මම පොඩි බිස්නස් එකක් කරන්න idea එකක් තියෙනව.. පැකින් සර්විස් එකක් කරගෙන යන්න..


    මොකක් හෝ ප්‍රඩක්ට් එකක් පැක් කරලා දෙන්න ඉන්නෙ..


    මුලින් කොහොම ද පටං ගන්නේ කියල අයිඩිය එකක් නෑ..


    දැනට සබං පැක් කරන එකකට කතා කරා නෝ reply