Pahugiya Naththala...

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
එදා අම්මට වුන දේ -හෙට අනිද්දා ලඟ ලඟ එන නත්තලේ මේ අහිංසක පැටියට වෙන්න පුළුවන්..කාටද හරියටම කියන්න පුළුවන් එහෙම වෙන්න බෑ කියල..

ජනතා සිත් හා ඇස් අරවන ඔබේ නිර්මාන මා නැවත නැවතත් විඳින්නේ මහත් චිත්ත ප්‍රීතියකිනි..

ඔබට ජය මල්ලියා...
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    නත්තල් සමරන්න කියලා වෙනකෙකුගේ මාංශ වලින් ගිජු ලෙස කුස පුරවන සාතන්ගේ පුත්තුන්ට
    හිතන්න යම් පණිවුඩයක් තියෙන නිර්මාණයක්..

    හරිම අපූරුයි.... !!!