PAIN TRUTH (හෙමෝටම වැදගත් දෙයක් - ALL MUST READ)

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo

    168689_166441780070515_100001140814033_367344_2702705_n.jpg

    කියවල ඉවර වෙලා කොමෙන්ට් එකක් දාල යන්න
     
    • Like
    Reactions: Mr Dilshan

    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    අපේ රටේ තරුනයින්ටත් මම කියන්නේ, අද රාජපක්ෂ දූෂිත පවුල් පාලනයක් ගෙනියමින් ඉන්නවා. රාජපක්ෂලා දේශප්‍රේමය විකුනමින් බිලියන ගනන් ධනය ‍රැස්කරමින් සිටිනවා.නමුත් මේ රටේ ජනතාවට පාන් ගෙඩිය, පොල් ගෙඩිය පවා අහිමි කරමින්, විශාල ලෙස ණය ලබා ගනිමින්, ඒවා පිට රටවල් ගොඩ ගසමින් රටට කරන මේ මහ අපරාධයට එරෙහිව නැගී සිටින්න.අපි දිගටම නිවටයන් ලෙස සිටිමින් මේකට ඉඩ දෙනවාද, නැත්නම් මුන්ව එලවලා නව යුගයකට පියවර නගිනවද කියන එක අපි තීරණය කල යුතුයි.අද මුස්ලිම් තරුනයන් නිවටත්වය ඉවත දමා දූෂිත බොරු ප්‍රජාතන්ත්‍රවාදීන්ට එරෙහිව වෙඩි උන්ඩ වලට නොබියව පාරට බහිමින් සිටිනවා. මොවුන් මෙය කරන්නේ කිසිම නායකත්වයක් නැතිව. මේ අය නව යුගයක් ආරම්භ කරලා ඉවරයි.මේ මැදපෙරදිග නවයුගයකට, දූෂිතයන්ගෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදයකට යන නව ජනතා සහ තරුන විප්ලවය අපි දකුනු ආසියාවටත් ගේන්නම ඕන. සිංහල තරුනයනුත් දූෂිත රාජපක්ෂ පවුලට එරෙහිව පාරට බැසීය යුතුයි
    mahinda-rajapaksaLankaGazette.jpg
     
    Last edited:
    • Like
    Reactions: Mr Dilshan

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
    Real Truth
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    අපේ රටේ තරුනයින්ටත් මම කියන්නේ, අද රාජපක්ෂ දූෂිත පවුල් පාලනයක් ගෙනියමින් ඉන්නවා. රාජපක්ෂලා දේශප්‍රේමය විකුනමින් බිලියන ගනන් ධනය ‍රැස්කරමින් සිටිනවා.නමුත් මේ රටේ ජනතාවට පාන් ගෙඩිය, පොල් ගෙඩිය පවා අහිමි කරමින්, විශාල ලෙස ණය ලබා ගනිමින්, ඒවා පිට රටවල් ගොඩ ගසමින් රටට කරන මේ මහ අපරාධයට එරෙහිව නැගී සිටින්න.අපි දිගටම නිවටයන් ලෙස සිටිමින් මේකට ඉඩ දෙනවාද, නැත්නම් මුන්ව එලවලා නව යුගයකට පියවර නගිනවද කියන එක අපි තීරණය කල යුතුයි.අද මුස්ලිම් තරුනයන් නිවටත්වය ඉවත දමා දූෂිත බොරු ප්‍රජාතන්ත්‍රවාදීන්ට එරෙහිව වෙඩි උන්ඩ වලට නොබියව පාරට බහිමින් සිටිනවා. මොවුන් මෙය කරන්නේ කිසිම නායකත්වයක් නැතිව. මේ අය නව යුගයක් ආරම්භ කරලා ඉවරයි.මේ මැදපෙරදිග නවයුගයකට, දූෂිතයන්ගෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදයකට යන නව ජනතා සහ තරුන විප්ලවය අපි දකුනු ආසියාවටත් ගේන්නම ඕන. සිංහල තරුනයනුත් දූෂිත රාජපක්ෂ පවුලට එරෙහිව පාරට බැසීය යුතුයි
    mahinda-rajapaksaLankaGazette.jpg

    බල තණ්හාව.................................
    ත්‍රස්තවාදය නිමා කිරීමට හවුල් උන තවත් එක ශ්‍රේෂ්ට පුද්ගලයෙක් වුවත් රට අරාජිත කිරීමට බුද්ධ සාසනය පිරිහීමට කටයුත් කරන මෝඩ බුද්දි හීන විදියටයි කටයුතු කරන පුද්ගලයෙක් විදියටයි මම දකින්නේ.

    12.gif
    12.gif
    12.gif
    12.gif

    :frown::frown::frown::frown::frown:
    :dull::dull::dull::dull:
    :eek::eek::eek:
    :oo:
     
    Last edited:
    • Like
    Reactions: Mr Dilshan

    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    අනිත් අයට වෙන දේවල් දිහා බලාගෙන අපි මොකුත් නොකර උඩ බලාගෙන හිටියට කවද හරි ඔය දේවල් අපිටත් වෙන්න පුළුවන්.
    කොහොමත් මහින්ද රාජපක්ෂ මහත්තය කරපු හොද දේවල් එක්ක නරක දේවලුත් ගොඩක් කරලා තියනවා ඒවා අනුමත කරන්න නම් බෑ... :(
     
    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    අපේ රටේ තරුනයින්ටත් මම කියන්නේ, අද රාජපක්ෂ දූෂිත පවුල් පාලනයක් ගෙනියමින් ඉන්නවා. රාජපක්ෂලා දේශප්‍රේමය විකුනමින් බිලියන ගනන් ධනය ‍රැස්කරමින් සිටිනවා.නමුත් මේ රටේ ජනතාවට පාන් ගෙඩිය, පොල් ගෙඩිය පවා අහිමි කරමින්, විශාල ලෙස ණය ලබා ගනිමින්, ඒවා පිට රටවල් ගොඩ ගසමින් රටට කරන මේ මහ අපරාධයට එරෙහිව නැගී සිටින්න.අපි දිගටම නිවටයන් ලෙස සිටිමින් මේකට ඉඩ දෙනවාද, නැත්නම් මුන්ව එලවලා නව යුගයකට පියවර නගිනවද කියන එක අපි තීරණය කල යුතුයි.අද මුස්ලිම් තරුනයන් නිවටත්වය ඉවත දමා දූෂිත බොරු ප්‍රජාතන්ත්‍රවාදීන්ට එරෙහිව වෙඩි උන්ඩ වලට නොබියව පාරට බහිමින් සිටිනවා. මොවුන් මෙය කරන්නේ කිසිම නායකත්වයක් නැතිව. මේ අය නව යුගයක් ආරම්භ කරලා ඉවරයි.මේ මැදපෙරදිග නවයුගයකට, දූෂිතයන්ගෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදයකට යන නව ජනතා සහ තරුන විප්ලවය අපි දකුනු ආසියාවටත් ගේන්නම ඕන. සිංහල තරුනයනුත් දූෂිත රාජපක්ෂ පවුලට එරෙහිව පාරට බැසීය යුතුයි
    mahinda-rajapaksaLankaGazette.jpg

    very true
     
    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    MR ව එලෙව්වොත් ඊලඟට බලය හම්බෙන්නෙ රනිල් ට. SF රනිල් ට වැඩිය හොඳ වුනාට කවදාවත් UNP එකේ කට්ටිය SF ට බලයට එන්න දෙන්නෙ නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ රනිල් MR ට වැඩිය හොඳද කියන එකයි. දක්ෂ දෙවෙනි නායකත්වයක් නැතිව තියෙන නායකත්වය එලවල වැඩක් නැහැ. ඒකෙන් වෙන්නෙ රට අරාජික වෙන එකයි. ඒක බොහොම භයානක තත්වයක්. සුද්දන්ට ඕනෙත් ඒකමයි. අමුතු වෙස් මූනු දාගෙන ඒගොල්ලො ලෑස්ති වෙන්නෙ ඕකට.
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0

    බල තණ්හාව.................................
    ත්‍රස්තවාදය නිමා කිරීමට හවුල් උන තවත් එක ශ්‍රේෂ්ට පුද්ගලයෙක් වුවත් රට අරාජිත කිරීමට බුද්ධ සාසනය පිරිහීමට කටයුත් කරන මෝඩ බුද්දි හීන විදියටයි කටයුතු කරන පුද්ගලයෙක් විදියටයි මම දකින්නේ.

    12.gif
    12.gif
    12.gif
    12.gif

    :frown::frown::frown::frown::frown:
    :dull::dull::dull::dull:
    :eek::eek::eek:
    :oo:

    100% Aththa katawa:(
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    වැඩේ තියෙන්නේ මේ රටේ පාලනය බරගන්න සුදුස්සෙක් දැන් ඉන්නවද කියන එක.:(
    රාජපක්ෂ පාලනය එන්න එන්නම පිරිහෙනවා
    බල තන්හාවෙන් උදම් වෙලා මිනිහා

    මුන් ඔක්කොමල දැන් දේශප්‍රේමීන් කිය කියා රට විකුන්නනවා
    රටේ උරුමය රක්කින්නේ නෑ
     
    kalharabest

    Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    වැඩේ තියෙන්නේ මේ රටේ පාලනය බරගන්න සුදුස්සෙක් දැන් ඉන්නවද කියන එක.:(
    රාජපක්ෂ පාලනය එන්න එන්නම පිරිහෙනවා
    බල තන්හාවෙන් උදම් වෙලා මිනිහා

    මුන් ඔක්කොමල දැන් දේශප්‍රේමීන් කිය කියා රට විකුන්නනවා
    රටේ උරුමය රක්කින්නේ නෑ

    :yes::yes::yes::yes::yes::yes:
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    හඩ නගා පරිප්පු කන්නද ... ?
    Long live Sri Lanka i will leave Sri Lanka.

    වෙන රටක ඉද්දි මේක අපෙ රට නෙවෙයිනෙ.. මෙකෙ එවුන්ට හෙන ගැහුවම අපිට මොකද කියල ඉන්න පුලුවන්.. ලන්කාවෙ ඉදලත් එහෙම ඉන්න වෙලා තියෙන එක ගැන බොහොම දුකයි..

    checker-black.jpg

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    MR ව එලෙව්වොත් ඊලඟට බලය හම්බෙන්නෙ රනිල් ට. SF රනිල් ට වැඩිය හොඳ වුනාට කවදාවත් UNP එකේ කට්ටිය SF ට බලයට එන්න දෙන්නෙ නැහැ. ප්‍රශ්නෙ තියෙන්නෙ රනිල් MR ට වැඩිය හොඳද කියන එකයි. දක්ෂ දෙවෙනි නායකත්වයක් නැතිව තියෙන නායකත්වය එලවල වැඩක් නැහැ. ඒකෙන් වෙන්නෙ රට අරාජික වෙන එකයි. ඒක බොහොම භයානක තත්වයක්. සුද්දන්ට ඕනෙත් ඒකමයි. අමුතු වෙස් මූනු දාගෙන ඒගොල්ලො ලෑස්ති වෙන්නෙ ඕකට.

    හැමෝටම ඕක තේරෙන්නෙ නෑ සහෝදරයා. ඒකයි මේ හෙනේ!!!
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඔන්න බලපල්ලා වෙනස
    windows 8 අපේ ජෙනරාල්තුමාට මඩ ගහල මොකක හරි දැම්මොත් කට්ටිය හෝ ගල comment දාල ඒක උඩින් තියනවා
    අන්තිමේට උ අපට කුණුහරුපෙන් බැනනහම අපි බැන්නොත් අපේ rep කපනවා.
    මේ thread එකෙන් රජය විවේචනය කරාම ඒකට comment නැහැ
    එක යට ගිහින්

    :growl::growl::growl::growl:
     
    • Like
    Reactions: kalharabest

    Jahoo

    Banned
    Feb 1, 2011
    185
    21
    0
    වැඩේ තියෙන්නේ මේ රටේ පාලනය බරගන්න සුදුස්සෙක් දැන් ඉන්නවද කියන එක.:(
    රාජපක්ෂ පාලනය එන්න එන්නම පිරිහෙනවා
    බල තන්හාවෙන් උදම් වෙලා මිනිහා

    අපොයි, ඔය හොරාට වැඩිය දක්ෂ මිනිස්සු ඕන තරම් ඇති.මේ රටේ ඉන්න මොලේ තියෙනම මිනිහා මහින්ද කියලද හිතන්නේ. මහින්දව එලවලා අපි කරන්න ඕනී මේ රටේ නියම ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ඇති කිරීම සහ හොරකම නැති කිරීම.පුද්ගලයන් ගැන හිතලා වැඩක් නෑ.