ayi mchn mokada case eka mn langa ekak thinawa. ehema paint wen na bn 3500 ewagen
libero Well-known member Jun 22, 2017 2,571 1,646 113 Sep 1, 2019 #21 nipunahasanka said: ayi mchn mokada case eka Click to expand... mn langa ekak thinawa. ehema paint wen na bn 3500 ewagen
nipunahasanka said: ayi mchn mokada case eka Click to expand... mn langa ekak thinawa. ehema paint wen na bn 3500 ewagen
libero Well-known member Jun 22, 2017 2,571 1,646 113 Sep 1, 2019 #22 EvilEye said: අපෙත් නෑදෑයෙක් අරන් තිබ්බ, තීන්ත වැක්කෙරෙනවලු, අපරාදෙ ගන්නෙ Click to expand...
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,275 29,994 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Sep 1, 2019 #23 libero said: mn langa ekak thinawa. ehema paint wen na bn 3500 ewagen Click to expand... මම ඔය බ්‍රෑන්ඩ් එක ගැනනම් දන්නේ නෑ. තීන්ත වැක්කෙරෙන්නේ නම් තීන්ත උකු වැඩි වුනාම. තීන්ත කියලා තියෙන අනුපාතෙට දියකරලා පුලුවන්නම් පෙනේරෙකින් පෙරලා ගත්තනම් හොඳට ස්ප්රේ වෙනවා. (ඔය පින්තුරේ දාල තියෙන කලුපාට පුනීලේ වගේ එකෙන් තමයි තීන්ත වල ඝනත්වේ මනින්නේ ඒකට තීන්ත දැම්මම පුනීලේ යට තියෙන සිදුරෙන් තීන්ත ගලාගෙන යන්න ඕන)
libero said: mn langa ekak thinawa. ehema paint wen na bn 3500 ewagen Click to expand... මම ඔය බ්‍රෑන්ඩ් එක ගැනනම් දන්නේ නෑ. තීන්ත වැක්කෙරෙන්නේ නම් තීන්ත උකු වැඩි වුනාම. තීන්ත කියලා තියෙන අනුපාතෙට දියකරලා පුලුවන්නම් පෙනේරෙකින් පෙරලා ගත්තනම් හොඳට ස්ප්රේ වෙනවා. (ඔය පින්තුරේ දාල තියෙන කලුපාට පුනීලේ වගේ එකෙන් තමයි තීන්ත වල ඝනත්වේ මනින්නේ ඒකට තීන්ත දැම්මම පුනීලේ යට තියෙන සිදුරෙන් තීන්ත ගලාගෙන යන්න ඕන)
tharinda76 Well-known member Oct 25, 2007 50,144 1,888 113 Sep 1, 2019 #24 menna solution eka Reactions: eksudda
nipunahasanka Well-known member Jul 12, 2009 1,119 113 63 Mahara Sep 1, 2019 #25 LINDA_ADERSON_22 said: මගේළඟ earlex expert 3900 තියෙනවා, ඉක්මනින් වැඩේ කරගන්න පුළුවන්, පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා, බඩු තියෙන ගෙදරකනම් පේන්ට් කරන්නේ හැම භාණ්ඩයක්ම පරිස්සමින් වහන්න වෙනවා තීන්ත නිකන් ඩස්ට් එකක් වගේ හැමතැනම විසිරෙනවා. ඔකේ නොසල් එක ලොකු නිසා ගනකම් තීන්තක් වතුර දාලා සම්මත ගනත්වයේදී ස්ප්‍රේ කරන්න පුළුවන්. කම්ප්රෙෂර් වල තියෙන ප්‍රශ්නේ ඔච්චර මහත නොසල් එකක් එන්නේ නෑ (එනවද දන්නේ නෑ නමුත් හම්බෙලා හෝ දැකලා නෑ.) ඉතින් ඝනකම් තීන්ත ස්ප්‍රේ කරන්න බෑ හිරවෙනවා. තිනර් වලින් දියකරන ඒවනම් හොඳට පේන්ට් වෙනවා Click to expand... මේක කියක් වෙනවද?
LINDA_ADERSON_22 said: මගේළඟ earlex expert 3900 තියෙනවා, ඉක්මනින් වැඩේ කරගන්න පුළුවන්, පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා, බඩු තියෙන ගෙදරකනම් පේන්ට් කරන්නේ හැම භාණ්ඩයක්ම පරිස්සමින් වහන්න වෙනවා තීන්ත නිකන් ඩස්ට් එකක් වගේ හැමතැනම විසිරෙනවා. ඔකේ නොසල් එක ලොකු නිසා ගනකම් තීන්තක් වතුර දාලා සම්මත ගනත්වයේදී ස්ප්‍රේ කරන්න පුළුවන්. කම්ප්රෙෂර් වල තියෙන ප්‍රශ්නේ ඔච්චර මහත නොසල් එකක් එන්නේ නෑ (එනවද දන්නේ නෑ නමුත් හම්බෙලා හෝ දැකලා නෑ.) ඉතින් ඝනකම් තීන්ත ස්ප්‍රේ කරන්න බෑ හිරවෙනවා. තිනර් වලින් දියකරන ඒවනම් හොඳට පේන්ට් වෙනවා Click to expand... මේක කියක් වෙනවද?
topkollek Well-known member May 22, 2014 43,751 1 57,986 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Aug 8, 2020 #26 මේක ගත්තද? මොකද උනේ? nipunahasanka said: Spray Paint Zoom මැෂින් ඒක ගැන උදව්... Paint Zoom මෙන්න මේ උපකරණෙ භාවිතා කරන අය ඉන්නවද? සාමන්යෙන් ගෙදර බිත්ති පේන්ට් කරන්න පුලුවන්ද? රබර් පේන්ට් සහ පිලර් වගේ වතුරෙන් දියකරන තීන්ත භාවිතා කරන්න පුලුවන්ද මේකේ..? රු 3500 ට ඉක්මන් එකේ තියෙනවා ගන්න බැලුවේ. ඒ වගේම මේකෙන් ටිනර් දාල කරන පේන්ට් වැඩ කරගන්න පුලුවන්ද? Click to expand...
මේක ගත්තද? මොකද උනේ? nipunahasanka said: Spray Paint Zoom මැෂින් ඒක ගැන උදව්... Paint Zoom මෙන්න මේ උපකරණෙ භාවිතා කරන අය ඉන්නවද? සාමන්යෙන් ගෙදර බිත්ති පේන්ට් කරන්න පුලුවන්ද? රබර් පේන්ට් සහ පිලර් වගේ වතුරෙන් දියකරන තීන්ත භාවිතා කරන්න පුලුවන්ද මේකේ..? රු 3500 ට ඉක්මන් එකේ තියෙනවා ගන්න බැලුවේ. ඒ වගේම මේකෙන් ටිනර් දාල කරන පේන්ට් වැඩ කරගන්න පුලුවන්ද? Click to expand...