ඔවු
ගන්න කලින් පොඩ්ඩක් හොයපන් බ්‍රැන්ඩ් ගැන එහෙම
ඔය සේරම චයිනීස් ඒව ඇත්තෙ, පාට්ස් එහෙම තියන ටිකක් කල් ඉඳන් තියන එකක් ගන්න. දැන් ගොඩක් චයිනීස් බඩු වල ඇලුමිනියම් කොයිල් තියන මෝටර් එන්නෙ, ඒක නිසා කොපර් කොයිල් එක්ක තියන මෝටරයක් තියන එකක් ගන්න
මාත් එකක් ගන්න ඕන, පොඩි ඒව හොඳ බ්‍රෑන්ඩ් වලින් එන්නෙම නැහැ
අපෝ බෑ. අත්දැකීමෙන් කියන්නෙ. බිංදු පිට වෙනවා. අනික බටෙත් ගැලවෙනවා. මටත් එකක් තියෙනවා. මගේ ඇඳ පේන්ට් කරා. එච්චරමයි ඒකෙන් වැඩක් ගත්තෙ.