PaintBall Gun ගෙන්නන්න

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
23msnqe.jpg


PaintBall Gun ගෙන්නන විදිය ගැන දන්න කෙනෙක් ඉන්නවද ? මායි යාළුවෙකුයි PaintBall Range එකක් හදන්න යන්නේ .
Thomas & Sons එකෙන් ඇහුවම උන් කිව්වා ගෙන්නන්නේ නෑ කියලා .
Defense Ministry එකේ Permit ගන්න ඕන මම දන්න විදියට . මේක කරන විදිය දන්නවද කවුරු හරි කෙනෙක් . Army , Police Connection එකක් ඕනද ? Bump එකක් දාල යන්න නොදන්නා අය . ගොඩක් ස්තුති !! :D:rolleyes:
 
Last edited:

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඕකටත් Defense Ministry එකේ Permit ඕනිද බන් :baffled:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    koheda ban danna yanne.. math ekak danna inne.. Umba dana thena eha paththe dammoth hari nane :P
    Kalin kiyala thiyapan
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Machan, mekata police, army permission ona na. Item eka oyatama import karanna puluwan oya business eka register karagaththoth. Paintball guns, lasertag guns serama watenne ekama category ekakata. Import karaddi, item category eka ahanawane. List eken balala daganna. matath dan mathaka na.