Pajero 2003 For Sale, මිත්‍ර රත්නයක් පුක්ශණය කලා පරෙන්ඩ්ස්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113

    Jeep2-L.jpg

    JEEPF.jpg

    වාහන රත්නන් ස්ත්‍රී රත්නන් පර හස්තං ගතං ගතන්. කියල සෘශි වරු කියන්නෙ මේක තමයි බං. යාළුවෙක් කියල හිතන් හිටපු එකෙක්ට වාහනයක් නෑ කියල අඬ අඬ හිටපු හින්දා කලින් ලංකාවට එද්දි විකුණන්න හිතන් හිටපු මේක පාවිච්චි කරන්න දීලා ගියා.

    ඌ තෙල් වතුර මොකුත් බලන්නෙ නැතුව පැදලා හුකලා, කාටවත් නොකියම උගෙත් ඉන්දියන් යාළුවෙක් ගාව දාල ගිහින්. අළුත් කාර් එකක් ගත්තා මට දැන් මේක ඕනෙ නෑ කියල. අඩුගානෙ ඔෆිස් එකට ගෙනත් දෙන්න තරම් වත් ඇට දෙකක් තිබිල නෑ, වෙලාවට මාව නොදන්නව උනත් උගේ යාළුවා බලදියා එකෙන් වාහනේ පරිස්සම් කරගෙන. මෙහෙ අතෑරපු වාහන අරන් යනව නගර සභාවෙන්, අරූ හිතල තියෙන්නෙ මුගේ ගේ ගාව පාක් කලාම අරන් යාවි කියලා. වාහනේ කැඩුනට මට අවුලක් නෑ, වාහන කැඩෙනවා ඒත් පොන්නයා වගේ ඕක මට නොකිය පුලියක් සෙට් කරපු එකට නම් දුකයි. මෙහෙ උනත් නිකම් වාහනේ පාවිච්චි කරපන් කියල කවුරුත් දෙන්නෙ නෑ, අයිති එකාට දඩ සෙට් වෙන නිසා, මේකෙත් හයි ස්පීඩ් දඩයක් තියෙනව 500ක. මේ රටට ඇවිත් ආසාවට කියල ගත්ත පළවෙනි ජීප් එක. යාදෙන වාහනයක් කඩන්න දුකයි.

    මේක හදන්න වෙලාවක් නෑ දවස් දෙක තුනකින් මම ආයෙ යන්න ඕන, එලකිරි කොල්ලෙක් ඉන්නව නම් වක්රා පැත්තෙ, මේක 1500කට දෙනවා, කඩන තැනින් 2500ක් දෙනව කිව්වා. හරි වාහනයක් ගන්න බැරුව ඉන්න එකෙක්ට 6000කට අඩුවෙන් වැඩේ ගොඩදාගන්න පුළුවන් එන්ජිමක් තියලා. ඉස්තිමාරා 2025 වෙනකම් තියෙනවා, දඩ ක්ලියර් කරල දෙනව, AC සුපිරියට වැඩ, 4 වීල් වැඩ ටයර් නරක නැහැ මේ පාර ෆහෙස් ඉන්ස්පෙක්ශන් පාස් අප්‍රේල් වල, එන්ජිමේ මේ සද්දෙ ආවට දුවනවා වාහනේ. ඒත් කෑලි දාලා හදන්න ගියොත් විකිනෙනවා, එන්ජිමක් තියන එක ලාබයි, දවසෙන් වාහනේ ගෙදර ගෙනියන්න පුළුවන්. හදා ගන්න එකෙක්ට අඩුවට එන්ජින් එකක් අරන් දෙන්නම් සනෙයියා වල ලංකාවෙ තැනකින් (3000කට වගේ යාවි).
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818

    koheda ban oya?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    එ සද්දෙට බය හිතෙනවනෙ බන්
    මේවයෙ පාට්ස් එච්චර ගණන් නැහැ, එන්ජිම තියන එක පට්ට ලාබයි, හදනවට වඩා

    Tractor එකක් සටර්ට් කරා වගේ
    ඔව් බන් දුක හිතුනා, මාර ස්මූත් වාහනයක් අර පකයට දෙනකොට, මොන සර්විස් එක නැති උනත් තෙල් වතුර ටිකක් බලල පැද්ද නම් කිසි අවුලක් නැහැ
    ------ Post added on Sep 23, 2024 at 11:19 AM

    koheda ban oya?
    වක්රා, කටාර්
    ------ Post added on Sep 23, 2024 at 11:20 AM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    ubatat inne dasakari yaluwone ban
    wahane iwaray
    mitak gahala full wash karala wikunapan
    වෙලාවක් නෑ බං, මම තව දවස් දෙක තුනකින් එනව, මෙහෙ මගෙ වාහන 4ක් විකුණනව මේකත් එක්ක 5ක්. ස්ටාෆ් එකට අළුත් වාහන දෙකක් ගත්තා (තාම ගත්තෙ නෑ බැලුවා) මේ හුත්තියොන්ගෙ අඩෝවැඩියාව නැත්නම්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වෙලාවක් නෑ බං, මම තව දවස් දෙක තුනකින් එනව, මෙහෙ මගෙ වාහන 4ක් විකුණනව මේකත් එක්ක 5ක්. ස්ටාෆ් එකට අළුත් වාහන දෙකක් ගත්තා (තාම ගත්තෙ නෑ බැලුවා) මේ හුත්තියොන්ගෙ අඩෝවැඩියාව නැත්නම්.

    job ekak set karapan agent matat
    monada karanne uba ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඒක තමා අඩු කුලේ උන් එක්ක වැඩි බජනෙට යන්නෙපා කියල කියන්නේ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    job ekak set karapan agent matat
    monada karanne uba ?
    අතාරින්න බැරි කන්ට්‍රෑක්ට් දෙක තුනක් නිසා අතින් කාලා හරක් බලන කම්පැනි එකක් කරගෙන යනවා

    cv එකක් එවන්න සහෝදරයා

    පොරද මේ
    ?
    ------ Post added on Sep 23, 2024 at 2:12 PM

    ඒක තමා අඩු කුලේ උන් එක්ක වැඩි බජනෙට යන්නෙපා කියල කියන්නේ
    අඩු කුලේ උන් හොඳයි බං, මුන් නුවර රඳල පොම්නයෙක්, නමට බණ්ඩාර කෑල්ලකුත් තියෙනවා.

    ආයෙ නම් උදව් කරන්නෙ තම්බින්ට විතරයි.
    ------ Post added on Sep 23, 2024 at 2:13 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    Sirwata thambi sure bn sinhala unta wada. patta respect
    ඔව් ඕයි උන් දුර බලන්නෙ, පොඩි පාඩුවට මිනිස්සු නැති කරගන්නෙ නෑ, අනික කරන්න බැරි උදව් ඉල්ලන්නෙත් නෑ, උදව් වලට වඩා උඹ මේක කලොත් මම මේක කරල දෙන්නම් ලයින් එකේ ඉන්නෙ, ඒක හොඳයි බං අපේ අස්වැසුම පොන්නයොන්ට වඩා. දෙයක් කලාම, පුකෙත් ඇරල තව කටටත් දෙන්න අහනව
     
    • Love
    Reactions: Nidarshana_k

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අතාරින්න බැරි කන්ට්‍රෑක්ට් දෙක තුනක් නිසා අතින් කාලා හරක් බලන කම්පැනි එකක් කරගෙන යනවා

    cv එකක් එවන්න සහෝදරයා

    ?
    ------ Post added on Sep 23, 2024 at 2:12 PM

    අඩු කුලේ උන් හොඳයි බං, මුන් නුවර රඳල පොම්නයෙක්, නමට බණ්ඩාර කෑල්ලකුත් තියෙනවා.

    ආයෙ නම් උදව් කරන්නෙ තම්බින්ට විතරයි.
    ------ Post added on Sep 23, 2024 at 2:13 PM
    අපෝ නුවර පොන්නයො ඔහොමමයි අපෙත් හිටිය ඔය වගේ නුවර කැරියෙක්. කොල්ලො සෙට් එක එකතු වෙලා කනට ගහල පැන්නුවේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    V6 3500 engine ?

    Hukolama gihin netha ? :lol:

    Oka hadanna ba bun engine thiyanna one

    GDI engine maintainance kare naththan kela wenawa
    meka non GDI, mehe thiyana eka labai, thiyanna thamai denne

    මරාලෙ දුන්නා සිංහලු, එළකිරි කොල්ලෙක්ගෙ අයියා කෙනෙක් ඇවිල්ල අරන් ගියා, මේ පොම්නයා ඌට මම එළකිරි එකේ දාපු ලංකාවෙ නම්බරෙත් හොයලා දීලා, ත්‍රෙඩ් එකේ ස්ක්‍රීන්ශොටුත් දාලා ගෝත කරුමෙ මාට්ටු කරල දුන්නට යූසර් නේම් එක කියන්න එපා කියල :D .

    අයියා උඹව එක්පෝස් කලා , ඒත් මට යූසර් නේම් එක මතක නැති උනා ෆේක් අනාතයෙක්ද කොහෙද ඒකයි මේක දාන්නෙ. උඹේ අයියා කියපු විදියට ලබන මාසෙ උඹ මෙහෙ ආවාම උඹෙන් ගාණක් ගලවයිද දන්නෙ නෑ, මම වාහනේ නම් දුන්නෙ 500ට (ලංකාවෙ සල්ලි වලින් 40000ක් වගේ) ට්‍රාන්සර් ෆී එක උඹේ අයියා දුන්නෙ, එන්ජිමකුත් සෙට් කලා 2000ට. උඹ ලයිශන් ගත්තට පස්සෙ ඕනෙම නම් කැරියට 4000ක් දීපන් :D, 4000ට පෙජරෝ පදින්න බෑ මෙහෙත්.

    PM එකක් දාපන් ගෝතයෝ, බය වෙන්න එපා මෙහෙ ආවාම රවට්ටලා හුකන්නෙ නෑ. ;) ;)
    ------ Post added on Sep 25, 2024 at 6:17 PM
     
    • Like
    Reactions: Nidarshana_k