Pajero Roll Over Accident

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83

    මට තාම බැරිඋනානේ ඔය වගේ වැඩක් දාන්න :P:baffled:. අම්මපා මූ ඉන්න තැන හොයන් ගිහින් කෙරුවෙ කොහොමද කියලා අහන්න වටිනවා..:lol:

    1000 ටෝක් දුන්නට ඔයාටත් ලයිසන් තිබ්බට මැනුවල් වාහන එලවන්න බෑනේ හූ හූ :lol::lol::lol:ඔන්න මං ලීකගෙ වැඩේ ලීක් කරා:P:P:P
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    1000 ටෝක් දුන්නට ඔයාටත් ලයිසන් තිබ්බට මැනුවල් වාහන එලවන්න බෑනේ හූ හූ :lol::lol::lol:ඔන්න මං ලීකගෙ වැඩේ ලීක් කරා:P:P:P

    idala hitala manual athata gaththama ehema wenawa thamaaaa oi . kiyana ubatath Manuwal thallu keranawa erenna elawanna behe ne.... :baffled::P
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    idala hitala manual athata gaththama ehema wenawa thamaaaa oi . kiyana ubatath Manuwal thallu keranawa erenna elawanna behe ne.... :baffled::P

    තල්ලුකරන්නෙ මොකටද ඔයා වගේ ගොනෙක් ඉන්දැද්දි
    :P:P:P