Pajero Roll Over Accident

leeka

Member
Feb 26, 2008
4,755
649
0
Battaramulla
අම්මපා මූට රිවස් එකවත් හරියට දාගන්න බැහැ. ඉතින් කොහෙද වෙන දෙයක් කරන්න කිව්වනම් :baffled::P:P:P:lol:

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අනේ අපොයි කව්ද මන්දා මුන්ට ලයිසන් දුන්නේ :oo::baffled::dull:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    අනේ අපොයි කව්ද මන්දා මුන්ට ලයිසන් දුන්නේ :oo::baffled::dull:

    මට තාම බැරිඋනානේ ඔය වගේ වැඩක් දාන්න :P:baffled:. අම්මපා මූ ඉන්න තැන හොයන් ගිහින් කෙරුවෙ කොහොමද කියලා අහන්න වටිනවා..:lol:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    මට තාම බැරිඋනානේ ඔය වගේ වැඩක් දාන්න :P:baffled:. අම්මපා මූ ඉන්න තැන හොයන් ගිහින් කෙරුවෙ කොහොමද කියලා අහන්න වටිනවා..:lol:

    සිරාවට මූ පොට්ටයෙක් ද කොහෙද :rofl::lol:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    කිරි අප්පට බල්ලො පැනපි...
    මාර සින් එකනෙ..හැබැයි මචන්ස්ලා එ පාරත් ටිකක් අවුල්..හොදට drive කරන්න බැරි කෙනෙක්ට..රිවස් තියා ඉස්සරහට යන්නත් අමාරුයි..
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    කිරි අප්පට බල්ලො පැනපි...
    මාර සින් එකනෙ..හැබැයි මචන්ස්ලා එ පාරත් ටිකක් අවුල්..හොදට drive කරන්න බැරි කෙනෙක්ට..රිවස් තියා ඉස්සරහට යන්නත් අමාරුයි..

    මූට ඔය පාරේ එලවන්න බැහැ කියන්නේ අපේ ගෙදරට එන පාරේ ජීවිතෙට මූට වාහනයක් නම් එනලවන් එන්න බැහැ
    :lol::lol::lol::P:rofl::baffled:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    මූට ඔය පාරේ එලවන්න බැහැ කියන්නේ අපේ ගෙදරට එන පාරේ ජීවිතෙට මූට වාහනයක් නම් එනලවන් එන්න බැහැ
    :lol::lol::lol::P:rofl::baffled:

    :lol::lol::lol::lol::lol:
     
    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    Adoooo Patta!!!!!! thama hina!!! OO kanden pallehata yaddi brake luth gahanawa hahahahha LMAO :lol::lol::lol::lol::lol::lol:

    ඇයි බන් කන්දකින් පල්ලෙහාට වැටෙන කොට Brake වදිනවද කියලා check කරන්න මීට වඩා හොද Chance එකක් තියෙනවද. එ නිසා brake ගහලා බලන්න ඇති
    ... :lol::P