coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eka machan petrol ne........anika podiyne bung......(aluth nam thamaa)

    ඔව්, ඒක නම් එහෙම තමයි..
    නෑ මම කිව්වේ උඹ කියන ගාණට නම් එහෙම එකක් ගන්න පුලුවන්..
    හරි දැන් ඇයි ඒ වගේ වාහනයක් හොයන්නේ ?
    ගෙදර පාවිච්චියට ද ? එහෙම නැත්නම් තරග වලට යන්න ද ? ඔෆ් රෝඩ් කම්පටිෂන් වගේ සීන් වලට.. ?
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    ඔව්, ඒක නම් එහෙම තමයි..
    නෑ මම කිව්වේ උඹ කියන ගාණට නම් එහෙම එකක් ගන්න පුලුවන්..
    හරි දැන් ඇයි ඒ වගේ වාහනයක් හොයන්නේ ?
    ගෙදර පාවිච්චියට ද ? එහෙම නැත්නම් තරග වලට යන්න ද ? ඔෆ් රෝඩ් කම්පටිෂන් වගේ සීන් වලට.. ?
    gedara paavichchiyata bung ape paaratath hondayne anika dieseluth karanva, vikunannath puluvanne as vahagena :)