Pakistan වඳ_බෙහෙත් ගල් රෝලට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Pakistan වඳ_බෙහෙත් ගල් රෝලට

    අර්තාපල් කන්ටේනරයක සඟවා පකිස්තානයේ සිට ගෙන ආ වඳ සැත්කම් එන්නත් බෝතල් 30000ක් ගල් රෝලක ආධාරයෙන් අද විනාශ කැරිණි.

    ඩිපෝ පොවෙරා නැමැති මෙම එන්නත් බෝතල් තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනකි.

    පසුගිය අප්‍රේල් මාසයේ දී මෙම එන්නත් තෝගය අත්අඩංගුවට ගෙන තිබිණි.

    lankadeepa
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උන්ටම බැනල වැඩක් නැහැ බන් අපේ ගොන් හරක් ටිකත් දන ගන්න එපැයි..මොකෝ ඕවා බලෙන් අපේ උන්ට කරන්නේ නැහැනේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උන්ටම බැනල වැඩක් නැහැ බන් අපේ ගොන් හරක් ටිකත් දන ගන්න එපැයි..මොකෝ ඕවා බලෙන් අපේ උන්ට කරන්නේ නැහැනේ..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උන්ටම බැනල වැඩක් නැහැ බන් අපේ ගොන් හරක් ටිකත් දන ගන්න එපැයි..මොකෝ ඕවා බලෙන් අපේ උන්ට කරන්නේ නැහැනේ..