පාකිස්ථානයෙන් ගබ්සාව ලංකාවට

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපේ රටේ හරියට නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නැති එකෙනෙ බන් මේකට හේතුව කුඩු / එතනෝල් ගේනව ඇමතිලා දවස් 2 ක් 3ක් පත්තර වලයි ටීවී එකෙයි කියවනවා ඊට පස්සෙ මොකද උනේ කියලා කවුරුත් දන්නෙ නෑ ලස්සනට යට ගහනවා ..කුඩු කන්ටේනර් එකක් ගෙනාවාම කුඩු කාරයෙක්ගෙ ගෙයක් වටකරලා ඒක ටීවී එකේ පෙන්නනවා ඌට ගහල ඇදගෙන යනවා .
    හැමදේම බලයට යට කරන් ඉන්න කාලයක් මේක ,,
    ඔය ගෙනාපු එකක් අහු උනේ ඔය වගේ අහු නොවී මොන තරන් ගේනවා ඇත්ද ,ගෙනාපු එකත් මොකෙක් හරි ලොක්කෙක් කෝල් කරපු ගමන් එලියෙ ..