Pakistan Vs India කවුද දිනන්නේ ?

Pakistan Vs India කවුද දිනන්නේ ?

  • Pakistan

    Votes: 88 52.1%
  • India

    Votes: 81 47.9%

  • Total voters
    169
  • Poll closed .

lakmadu

Member
May 11, 2008
1,394
275
0
Pakistan Vs India කවුද දිනන්නේ ?

Pakistan Vs India කවුද දිනන්නේ ?

Pakistan-vs-India-Highlights-ICC-Champions-Trophy2.jpg
pakistan-vs-india1.jpg

50px-Vote-1-.svg.png
Vote එකක් & comment ගොඩක් දාමුද ?

මගේ අදහස:
මම නම් කැමති Sri Lanka Vs Pakistan , world cup final එකට එනවට.අපි වෙන රටකට ගහල Cup එක ගත්තොත් පක්කො (pakistan) කියාවි උන් අපිට 1st round එකේදි ගහුව කියලා.(ඒව කියන්න බැරි වෙන්න, final එකේදි Pakistan කාරයොන්ට හැමිනෙන්න ගහන්න ඕන.):yes::yes::yes:

ඔබේ වටිනා අදහස් මෙතන Post කරන්න.

;););););)

Last edited:

lakmadu

Member
May 11, 2008
1,394
275
0
මම නම් කැමති Sri Lanka Vs Pakistan , world cup final එකට එනවට.අපි වෙන රටකට ගහල Cup එක ගත්තොත් පක්කො (pakistan) කියාවි උන් අපිට 1st round එකේදි ගහුව කියලා.(ඒව කියන්න බැරි වෙන්න, final එකේදි Pakistan කාරයොන්ට හැමිනෙන්න ගහන්න ඕන.):yes::yes::yes:
 
Last edited:

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hebei indiya dinnoth araki redi gaalwana nisa eka balanna india dial tika hena asawen inne..ithin un merila gahai match eka..
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    මම නම් කැමති Sri Lanka Vs Pakistan , world cup final එකට එනවට.අපි වෙන රටකට ගහල Cup එක ගත්තොත් පක්කො (pakistan) කියාවි උන් අපිට 1st round එකේදි ගහුව කියලා.(ඒව කියන්න බැරි වෙන්න, final එකේදි Pakistan කාරයොන්ට හැමිනෙන්න ගහන්න ඕන.):yes::yes::yes:

    Yep Me tooooooooo...Bt thing is dis India Will win the Semi....
     
    මම නම් කැමති Sri Lanka Vs Pakistan , world cup final එකට එනවට.අපි වෙන රටකට ගහල Cup එක ගත්තොත් පක්කො (pakistan) කියාවි උන් අපිට 1st round එකේදි ගහුව කියලා.(ඒව කියන්න බැරි වෙන්න, final එකේදි Pakistan කාරයොන්ට හැමිනෙන්න ගහන්න ඕන.):yes::yes::yes:

    :yes::lol:අනිව මචන්:yes::lol:
     
    poosa2

    Member
    Aug 20, 2010
    21
    2
    0
    පක්කො දින්නොත් අපිට ටිකක් වාසී වගේ නේද මචං ? ඉන්දියාවෙ හැම බල්ලාම අම්බානක ගහනවනෙ අපිට ලොකු ස්කෝර් එකක් එළවන්න ටිකක් අමාරැයි නේද ? හදිස්සියෙවත් ටොස් එක ආවෙ නැත්තම්:confused::confused::confused::confused::confused:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    I think India will be easier to beat if we reach finals than pakisthan.....Pakis can hadle preassure better than Indians
     
    මම නම් කියන්නෙ පක්කොන්ගෙයි ඉන්දියන් කාරයොන්ගෙයි මැච් එකේදි ඉන්දියාව පක්කන්ට පැරදිලා උන් දෙගොල්ලො මරාගෙන අවසාන තරගයේදි :yes:Sri Lanka Vs Pakistan:yes: හරි South Africa Vs Pakistan හරි සෙට් වෙන්න කියල.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල

    මගේ අදහස:
    මම නම් කැමති Sri Lanka Vs Pakistan , world cup final එකට එනවට.අපි වෙන රටකට ගහල Cup එක ගත්තොත් පක්කො (pakistan) කියාවි උන් අපිට 1st round එකේදි ගහුව කියලා.(ඒව කියන්න බැරි වෙන්න, final එකේදි Pakistan කාරයොන්ට හැමිනෙන්න ගහන්න ඕන.):yes::yes::yes:

    උබ හරි. පක්කොන්ට හැමිනේන ගහල මදි. අරින්න ‍ඕනේ......