Pakistani Moon Mission

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Rohitha-Rajapaksa.jpg

    Sri Lanka Moon Mission
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    උඹල හිතුවද ඕක ඉන්දියාව තනියෙන් හදල යැව්ව කියලා.🤣🤣..අැමරිකාව ඕක පිටිපස්සේ අනිවා ඉන්නවා.ඵච්චර දෙයක් කරන්න පුළුවන්ද ඉන්දියාවට තනි මොළෙන්...වියදම නම් ඉන්දියාවෙන් තමා ඉතිං..සමහරු හිතන්නේ ඉන්දියන් උන්ට බයික් ඵකක් බස් ඵකක් හැදුව කියලා උන්ට හඳට රොකට් යවන්න හදන්නත් පුළුවන් කියලා..🤭🤭
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka

    උඹ හිතන්නේ ඉංදියාව ගිය සතියේ ඕව ගැන රිසර්ච් පටන් ගත්තා කියලා ද??? උන්ට නිදහස හම්බවෙන කාලෙම තමයි නේරු ස්පේස් මිශන් පටන් ගන්න ඕන කියල මස්ටර් ප්ලෑන් වලට දාලා තියෙන්නේ...
     
    හරි ඉතිං මම කියන්නේ උන්ට ඔය වගේ දෙයක් තනියම කරන්න බෑ කියලා..දැන් ඔය බයික්,බස් හදන ඵකත් උන් තනියමද පටන් ගත්තේ?fighter jet ඵකක්වත් තනියෙන් හදපු නැති උන් හඳට රොකට් හදල යවයිද?🥴
     
    • Like
    Reactions: NRTG

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,476
    5,392
    113
    උඹල හිතුවද ඕක ඉන්දියාව තනියෙන් හදල යැව්ව කියලා.🤣🤣..අැමරිකාව ඕක පිටිපස්සේ අනිවා ඉන්නවා.ඵච්චර දෙයක් කරන්න පුළුවන්ද ඉන්දියාවට තනි මොළෙන්...වියදම නම් ඉන්දියාවෙන් තමා ඉතිං..සමහරු හිතන්නේ ඉන්දියන් උන්ට බයික් ඵකක් බස් ඵකක් හැදුව කියලා උන්ට හඳට රොකට් යවන්න හදන්නත් පුළුවන් කියලා..🤭🤭
    Umba hithanawata wada india advanced, their space program is decades old
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    හරි ඉතිං මම කියන්නේ උන්ට ඔය වගේ දෙයක් තනියම කරන්න බෑ කියලා..දැන් ඔය බයික්,බස් හදන ඵකත් උන් තනියමද පටන් ගත්තේ?fighter jet ඵකක්වත් තනියෙන් හදපු නැති උන් හඳට රොකට් හදල යවයිද?🥴
    උන්ට උදව් කලානම් කලේ සෝවියට් සංගමේ 70 80 ගනන් වල... උන්ගේ පරමාණුක අවි සහ මිසයිල සීන් වලට ඇමරිකාව තරම් බකට් දැම්ම රටක් නෑ... දැන් උන් උන්ගෙම ටෙක් හදාගෙන ඉන්නේ... සරලවම් ISRO කරන කොස්ට් එකට කරන්න NASA එකට හිතන්න වත් බෑ... දැන් ස්පේස් එක්ස්ප්ලෝරේෂන් වල ඉස්සරහින්ම ඉන්නෙ ස්පේස් එක්ස් සහ ඉන්දියාව...
     
    • Like
    Reactions: NRTG