Pakisthanaye minissu Sri Lankawa gana hithana de

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    පකිස්ථානේ ඵළ..බලු ඉන්දියාවෙ උන් වගේ නෙමෙයි උන්.
    මහත්තයා සමගි ජන බලවේගේ තම්බියෙක් නේද?

    කොහොම උනත් අපේ රටේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට් නොකර වොලිබෝල් තෝරගත්තු වේසිගේ පුතාගේ පුකේ වොලීබෝලයක්ම ඔබන්න ඕනෑ කියමින් මෙම සටහන අවසන් කරමි.
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මහත්තයා සමගි ජන බලවේගේ තම්බියෙක් නේද?

    කොහොම උනත් අපේ රටේ ජාතික ක්‍රීඩාව ක්‍රිකට් නොකර වොලිබෝල් තෝරගත්තු වේසිගේ පුතාගේ පුකේ වොලීබෝලයක්ම ඔබන්න ඕනෑ කියමින් මෙම සටහන අවසන් කරමි.
    පිස්සෙක්ද ඕයි තමුසෙ..හැමතිස්සෙම ඵකම කිය කිය පස්සෙන් ඵන්නෙ..
     
    • Haha
    Reactions: lilman

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    පිස්සෙක්ද ඕයි තමුසෙ..හැමතිස්සෙම ඵකම කිය කිය පස්සෙන් ඵන්නෙ..
    තවුසේට පඩි ගෙවන එකක් නෑ නේද, කරන වැඩේ නොන්ඩි කියලා මාට්ටු උනාම?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    තවුසේට පඩි ගෙවන එකක් නෑ නේද, කරන වැඩේ නොන්ඩි කියලා මාට්ටු උනාම?

    මෝඩයා හිතුණ හිතුණ දේ කියවල නිකන් කිච නොවී හිටපං.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    Pervez Musharraf ජනාධිපති මතක ද උබල ට..
    කොටින්ට ගහන්න මල්ටි බැරල්, ටී 56 උණ්ඩ හිග උනාම ලෝකේ වෙන රටවල් අපිට බඩු නොදෙන කොට පක්කෝ තමා ණයට බඩු දුන්නේ ගහපල්ලා කියලා..
    අලිමංකඩ හරි මුහමාලේ හරි කොල්ලො 600 ගානක් මලා කොටින්ගේ මෝටාර් නිසා.
    ඒක නම් අමතක වෙන්නේ නෑ ලොවෙත්.. එහේ හමුදාපති
    ෆොන්සේකා ගෙ බොක්කක් නිසා බඩු දුන්නේ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    96 වර්ල්ඩ් කප් වෙලාවෙ ඕස්ට්‍රේලියාව, වෙස්ට් ඉන්ඩීස් යුද්ධෙ හින්ද ලංකාවෙ මැච් ගහන්න බැහැ කියනකොට ඉන්දියාවයි, පකිස්තානෙයි ජොයින්ට් ටීම් එකක් හදාගෙන ලංකාවට ඇවිල්ල මැච් එකක් ගැහුව ආරක්ශාව හොඳයි කියල පෙන්නන්න :yes: