Pakkongen Jet 8 ganne ai? Indiyawata gahanna da??

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    :lol: Aiyyo Salli

    Pakistan-supplying-Sri-Lanka-with-fighter-aircraft.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කොටිත් නැති එකෙ මොකටද මෙච්චර, කටුනායක නතර කරල තියන්ඩ ශොක්.ගුවන් හමුදාවට ඔනෙ නම් 2-3 ක් නම් කමක් නැ මේක බොරු වැඩක්,මොකද ඔවගෙන් ගoවතුරක් වගෙ එකකදි මිනිහෙක්වත් බේර ගන්ඩ පුලුවන්ද ?.ඔයිට හොදයි හෙලිකොප්ටර් ටිකක් ගන්නව. පබයට කොහෙන්ද මොලයක් මහින්ද කරපුව කරන්ඩ ගිහින් ඉල්ලන් නානව,
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    දැන් කොටිත් නැති එකෙ මොකටද මෙච්චර, කටුනායක නතර කරල තියන්ඩ ශොක්.ගුවන් හමුදාවට ඔනෙ නම් 2-3 ක් නම් කමක් නැ මේක බොරු වැඩක්,මොකද ඔවගෙන් ගoවතුරක් වගෙ එකකදි මිනිහෙක්වත් බේර ගන්ඩ පුලුවන්ද ?.ඔයිට හොදයි හෙලිකොප්ටර් ටිකක් ගන්නව. පබයට කොහෙන්ද මොලයක් මහින්ද කරපුව කරන්ඩ ගිහින් ඉල්ලන් නානව,

    machna O/L exam eka amaruda ban meda sare??? uba pass wei da?? uba commerce side eken issarahata palayan