Sinhalen E-mail Karadi English Walin Reply Karanna ai ?

Juza

Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    Lankave Samahara Company Wala

    Sinhalen Yawana E-mail English Walin Reply Karanna ai ?

    Un Kalu Suddo da ? :lol:

    We know English, why are they replying in English?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    exchange/ outlook වල සිංහලෙන් කොටන්න පුකේ අමාරුවක් නෑනේ
    සිංහල unicode හරියට display වෙන්නෙත් නෑ සමහර mail client වල

    උන්ට templates හදලා දීලා තියෙනවා IT එකෙන්, ඒකට දාලා ක්ෂණිකව reply කරලා එවනවා
    මං admin කරා ලංකාවේ 25ක් වගේ පොඩි group එකකට, සිංහලෙන් යවනවා කියන්නේ pain in ass; template එක පිස්සු නටනවා

    We know English, why are they replying in English?
    i think you answered your own question :lol:
     
    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    exchange/ outlook වල සිංහලෙන් කොටන්න පුකේ අමාරුවක් නෑනේ
    සිංහල unicode හරියට display වෙන්නෙත් නෑ සමහර mail client වල

    උන්ට templates හදලා දීලා තියෙනවා IT එකෙන්, ඒකට දාලා ක්ෂණිකව reply කරලා එවනවා
    මං admin කරා ලංකාවේ 25ක් වගේ පොඩි group එකකට, සිංහලෙන් යවනවා කියන්නේ pain in ass; template එක පිස්සු නටනවා

    i think you answered your own question :lol:
    ekada man thanakata sinhalan send kala un mata english walin ewala nikan nondi una wage hithuna mata :( mama aya Reply eka Englsih walin send kala