Palitha thewapperuma බෙල්ලේ_වැල දාගන්න ගිහිං

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
10286-palitha-tewarapperuma-suicide1068102349.jpg
 
naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පාලිත බෙල්ලේ වැල දාගන්නකන් අනිත් උන් බලන් හිටියද?
    මාර බුවාලා ටිකක්නේ උන් සෙට් එක
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරනවද? නෑ නේ.

    මෙයා නිකමටවත් එජාපය ඇතුලේ කෑගහලා තමන්ගේ හඬ තමන්ගේ මතය කියනවද? නෑ නේ. රනිල්ට සේර් සේර් ගාගෙන ගොට්ට අල්ල අල්ල ඉඳලා නියෝජ්‍ය ඇමති කටු ගන්න නම් හොඳට දන්නවා.

    මේවට කියන්නේ රඟනවා කියලයි. පාර්ලිමේන්තු ගිහින් නළුවො වෙලා හරියන්නේ නෑ, වැඩ කරන්න ඕනේ. ගොන් ආතල් උඩ තියන්න එපා.

    ඔව් ඔව් උඹ කියන විදිහට පාර්ලි‍මේන්තුවෙ කෑගහල රන්ජන් වගේ මෙලෝ වැඩක් නොකර නළුව උනාම හරි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    :lol::):) පොලවේ පය ගහල ඉන්න හොද මිනිහනේ :lol:

    :rofl::rofl:

    ඔව් ඔව් උඹ කියන විදිහට පාර්ලි‍මේන්තුවෙ කෑගහල රන්ජන් වගේ මෙලෝ වැඩක් නොකර නළුව උනාම හරි

    රන්ජන් ගොනා. ඌට දේශපාලනය බෑ. ඒත් ඌ අසරන අම්මලට පොඩි ලමයින්ට උදව් කරා. රන්ජා කොච්චර ගොනා උනත් බෙල්ලේ වැලවල් දාගෙන රඟන්න ගියේනෑ.

    පාලිතයා තගනේ බන්. අකිලයට ගිහින් කෑ ගහලා කරලා ආවනම් අන්න හොඳ වැඩ.
    බෙල්ලේ වැල දාගත්තම පොඩි එවුන්ගේ අවශ්‍යතා සම්පූර්න වෙනවද?

    කඹයක් හම්බුනේ නැති හින්ද්ද දන්නේ නෑ රෙද්දක් ඝනකමට ඔතාගෙන තියෙන්නේ :lol::lol:
    මේ වගේ දේවල් වලින් මිනිස්සුන්ගේ හිත් දිනාගන්න පුළුවන්. ඕවට රැවටෙන්න එපා බන්.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    he must be in depression.

    :rofl::rofl:

    රන්ජන් ගොනා. ඌට දේශපාලනය බෑ. ඒත් ඌ අසරන අම්මලට පොඩි ලමයින්ට උදව් කරා. රන්ජා කොච්චර ගොනා උනත් බෙල්ලේ වැලවල් දාගෙන රඟන්න ගියේනෑ.

    පාලිතයා තගනේ බන්. අකිලයට ගිහින් කෑ ගහලා කරලා ආවනම් අන්න හොඳ වැඩ.
    බෙල්ලේ වැල දාගත්තම පොඩි එවුන්ගේ අවශ්‍යතා සම්පූර්න වෙනවද?

    කඹයක් හම්බුනේ නැති හින්ද්ද දන්නේ නෑ රෙද්දක් ඝනකමට ඔතාගෙන තියෙන්නේ :lol::lol:
    මේ වගේ දේවල් වලින් මිනිස්සුන්ගේ හිත් දිනාගන්න පුළුවන්. ඕවට රැවටෙන්න එපා බන්.

    Apita gonja gana tution clz dena epa bun

    Kochikade un danawa gonjage keruwa :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    සොහොන;20349180 said:
    Apita gonja gana tution clz dena epa bun

    Kochikade un danawa gonjage keruwa :P

    හරි හරි ඉතින් මම නෑයි කිව්වද කියහන්කෝ. අර ෆේස්බුක් දාපු වීඩියෝ වලින් ඒ අයට උදව්වක් උනා. හොඳ දේට හොඳයි කියන්න එපැයි. ඒවටත් බනින්න කියලද උබ කියන්නේ
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    :rofl::rofl:

    රන්ජන් ගොනා. ඌට දේශපාලනය බෑ. ඒත් ඌ අසරන අම්මලට පොඩි ලමයින්ට උදව් කරා. රන්ජා කොච්චර ගොනා උනත් බෙල්ලේ වැලවල් දාගෙන රඟන්න ගියේනෑ.

    පාලිතයා තගනේ බන්. අකිලයට ගිහින් කෑ ගහලා කරලා ආවනම් අන්න හොඳ වැඩ.
    බෙල්ලේ වැල දාගත්තම පොඩි එවුන්ගේ අවශ්‍යතා සම්පූර්න වෙනවද?

    කඹයක් හම්බුනේ නැති හින්ද්ද දන්නේ නෑ රෙද්දක් ඝනකමට ඔතාගෙන තියෙන්නේ :lol::lol:
    මේ වගේ දේවල් වලින් මිනිස්සුන්ගේ හිත් දිනාගන්න පුළුවන්. ඕවට රැවටෙන්න එපා බන්.

    හික් හික් උඹ හිතුවද රනිලගෙ මෛත්‍රීගෙ යහ පාලනයට අහු නොවුන අපි මේවට අහුවෙයි කියල උඹ වගේ... :rolleyes:
    මං කිව්වෙ මේ පොඩි එවුන් වෙනුවෙන් බොරුවට හරි මූ බැහැල වැඩේ කරල පෙන්නුව. :)
    මීට කලිනුත් මේවගේ කේස් එකකට පාරට බැහැල දැගලුව...
    බොරුවට බෙල්ලෙ වැල දාගෙන හරි පොර දැන් වැඩේ කරානෙ.. :)
    රන්ජන් ගැන නම් ඉතින් කථා කරල වැඩක් නෑ... :dull:
    රන්ජන් බෙල්ලෙ වැල දාගන්නෙ නෑ.. ලිදේ පනින එකනෙ කරන්නෙ...
    හැබැයි ඉතින් පොරත් පොඩි එවුන්ට උදව් කරා ඒක මම පිලිගන්නව හැබැයි එහෙම කියල
    රන්ජන්ට රැවටෙන්න එපා... :P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    හික් හික් උඹ හිතුවද රනිලගෙ මෛත්‍රීගෙ යහ පාලනයට අහු නොවුන අපි මේවට අහුවෙයි කියල උඹ වගේ... :rolleyes:
    මං කිව්වෙ මේ පොඩි එවුන් වෙනුවෙන් බොරුවට හරි මූ බැහැල වැඩේ කරල පෙන්නුව. :)
    මීට කලිනුත් මේවගේ කේස් එකකට පාරට බැහැල දැගලුව...
    බොරුවට බෙල්ලෙ වැල දාගෙන හරි පොර දැන් වැඩේ කරානෙ.. :)
    රන්ජන් ගැන නම් ඉතින් කථා කරල වැඩක් නෑ... :dull:
    රන්ජන් බෙල්ලෙ වැල දාගන්නෙ නෑ.. ලිදේ පනින එකනෙ කරන්නෙ...
    හැබැයි ඉතින් පොරත් පොඩි එවුන්ට උදව් කරා ඒක මම පිලිගන්නව හැබැයි එහෙම කියල
    රන්ජන්ට රැවටෙන්න එපා... :P

    මූ මීට කලින් පාරේ ලයිට් කනුවකට, කොන්ක්‍රීට් මික්චරේ අවුල් කියලා කෑගහලා එහෙම තිබ්බා. ඒවා හොඳ වැඩ. හොඳෙ දේට හොඳයි කියමු.
    මේවා ඔවර් ඇක්ටින්. උබත් රැවටුනේ නැත්නම් හොඳයි.

    බිලි කොක්කට අහුනොවෙන මාළු, බුරුතු පිටින් මාළු දැලට අහුවෙන බව අමතක කරන්න එපා.
    ජය :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rolleyes::rolleyes: දැන් මූ බොරුවට හරි මේ දගලන්නෙ මොකටද කියල උඹ දන්නවද???

    :lol::lol: මොකට හරි බොරුවට දගලනවන්ම් එකේ ගතයුත්තක් නැහැ නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩො තෙවරප්පෙරුම නේද,මූ නම් ඇත්තටම පව් බන් මුගෙ ලමය මැරුන එකෙන් අවුට් ගිහින් වගේ. එදා හිරු ටිවි එකේ සලකුනට ඇවිත් කියුව ළමය මැරෙන වෙලාවෙ ස්පයිට් එකක් ඉල්ලුව ඒක දෙන්ඩ කලින් ළමය මැරුන,ඒ සිද්දි නිසා රැට නින්ද යන්නෙ නැ, නින්ද යන්නෙ ලමයගෙ සොහොන් කොතේ විතරයි කියල එතනට ගිහින් නිදියනව කියල පව් බන්.:(:(
     
    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    මූ මීට කලින් පාරේ ලයිට් කනුවකට, කොන්ක්‍රීට් මික්චරේ අවුල් කියලා කෑගහලා එහෙම තිබ්බා. ඒවා හොඳ වැඩ. හොඳෙ දේට හොඳයි කියමු.
    මේවා ඔවර් ඇක්ටින්. උබත් රැවටුනේ නැත්නම් හොඳයි.

    බිලි කොක්කට අහුනොවෙන මාළු, බුරුතු පිටින් මාළු දැලට අහුවෙන බව අමතක කරන්න එපා.
    ජය :)
    he is in depression man. this can't be a act. don't insult people like that. he has a serious problem