පොලවේ පය ගහල ඉන්න හොද මිනිහනේ
![]()

දැන් මූ බොරුවට හරි මේ දගලන්නෙ මොකටද කියල උඹ දන්නවද???අනේ මන්දා මුට මක් වෙළද??
හැබැයි මෙච්චර වෙනස් වුනේ පුත් නැතිවුනයින් පස්සේ තම![]()
ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරනවද? නෑ නේ.
මෙයා නිකමටවත් එජාපය ඇතුලේ කෑගහලා තමන්ගේ හඬ තමන්ගේ මතය කියනවද? නෑ නේ. රනිල්ට සේර් සේර් ගාගෙන ගොට්ට අල්ල අල්ල ඉඳලා නියෝජ්‍ය ඇමති කටු ගන්න නම් හොඳට දන්නවා.
මේවට කියන්නේ රඟනවා කියලයි. පාර්ලිමේන්තු ගිහින් නළුවො වෙලා හරියන්නේ නෑ, වැඩ කරන්න ඕනේ. ගොන් ආතල් උඩ තියන්න එපා.
පොලවේ පය ගහල ඉන්න හොද මිනිහනේ
![]()

ඔව් ඔව් උඹ කියන විදිහට පාර්ලිමේන්තුවෙ කෑගහල රන්ජන් වගේ මෙලෝ වැඩක් නොකර නළුව උනාම හරි

he must be in depression.
රන්ජන් ගොනා. ඌට දේශපාලනය බෑ. ඒත් ඌ අසරන අම්මලට පොඩි ලමයින්ට උදව් කරා. රන්ජා කොච්චර ගොනා උනත් බෙල්ලේ වැලවල් දාගෙන රඟන්න ගියේනෑ.
පාලිතයා තගනේ බන්. අකිලයට ගිහින් කෑ ගහලා කරලා ආවනම් අන්න හොඳ වැඩ.
බෙල්ලේ වැල දාගත්තම පොඩි එවුන්ගේ අවශ්‍යතා සම්පූර්න වෙනවද?
කඹයක් හම්බුනේ නැති හින්ද්ද දන්නේ නෑ රෙද්දක් ඝනකමට ඔතාගෙන තියෙන්නේ
මේ වගේ දේවල් වලින් මිනිස්සුන්ගේ හිත් දිනාගන්න පුළුවන්. ඕවට රැවටෙන්න එපා බන්.

සොහොන;20349180 said:Apita gonja gana tution clz dena epa bun
Kochikade un danawa gonjage keruwa![]()
රන්ජන් ගොනා. ඌට දේශපාලනය බෑ. ඒත් ඌ අසරන අම්මලට පොඩි ලමයින්ට උදව් කරා. රන්ජා කොච්චර ගොනා උනත් බෙල්ලේ වැලවල් දාගෙන රඟන්න ගියේනෑ.
පාලිතයා තගනේ බන්. අකිලයට ගිහින් කෑ ගහලා කරලා ආවනම් අන්න හොඳ වැඩ.
බෙල්ලේ වැල දාගත්තම පොඩි එවුන්ගේ අවශ්‍යතා සම්පූර්න වෙනවද?
කඹයක් හම්බුනේ නැති හින්ද්ද දන්නේ නෑ රෙද්දක් ඝනකමට ඔතාගෙන තියෙන්නේ
මේ වගේ දේවල් වලින් මිනිස්සුන්ගේ හිත් දිනාගන්න පුළුවන්. ඕවට රැවටෙන්න එපා බන්.

හික් හික් උඹ හිතුවද රනිලගෙ මෛත්‍රීගෙ යහ පාලනයට අහු නොවුන අපි මේවට අහුවෙයි කියල උඹ වගේ...
මං කිව්වෙ මේ පොඩි එවුන් වෙනුවෙන් බොරුවට හරි මූ බැහැල වැඩේ කරල පෙන්නුව.
මීට කලිනුත් මේවගේ කේස් එකකට පාරට බැහැල දැගලුව...
බොරුවට බෙල්ලෙ වැල දාගෙන හරි පොර දැන් වැඩේ කරානෙ..
රන්ජන් ගැන නම් ඉතින් කථා කරල වැඩක් නෑ...
රන්ජන් බෙල්ලෙ වැල දාගන්නෙ නෑ.. ලිදේ පනින එකනෙ කරන්නෙ...
හැබැයි ඉතින් පොරත් පොඩි එවුන්ට උදව් කරා ඒක මම පිලිගන්නව හැබැයි එහෙම කියල
රන්ජන්ට රැවටෙන්න එපා...

දැන් මූ බොරුවට හරි මේ දගලන්නෙ මොකටද කියල උඹ දන්නවද???

මොකට හරි බොරුවට දගලනවන්ම් එකේ ගතයුත්තක් නැහැ නේ

he is in depression man. this can't be a act. don't insult people like that. he has a serious problemමූ මීට කලින් පාරේ ලයිට් කනුවකට, කොන්ක්‍රීට් මික්චරේ අවුල් කියලා කෑගහලා එහෙම තිබ්බා. ඒවා හොඳ වැඩ. හොඳෙ දේට හොඳයි කියමු.
මේවා ඔවර් ඇක්ටින්. උබත් රැවටුනේ නැත්නම් හොඳයි.
බිලි කොක්කට අහුනොවෙන මාළු, බුරුතු පිටින් මාළු දැලට අහුවෙන බව අමතක කරන්න එපා.
ජය![]()