PAN ASIA BANK FD 17 % FOR 5 YEARS

SoraDetuwa

Member
May 23, 2017
109
34
0
Bank ekak stable nam high rates denne ne puthii.. PABC eke deposit base eka normal % wada adui. Central bank warning denawa deposit base eka increase karaganna kiyala. Nethnam bank license cancell karanawa.
PABC try karanne deposit base eka + asset base increase karaganna. Ekai high rates deela deposit ganne..

Godak ganu denu karala nam naha. Namuth Pan Asia bank service nam mage experience eken avul. Thawa divunu wenna puluwan than godak thiyenawa.

Dan ganu denu karanne NTB ekka. Online system / App godak hodayi. Sampath ekath godak shape.

Anikwa gana danne naha.
 

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මමත් fixed deposit එකක් දැම්ම සම්පත් එකේ 12.25% 13 months ගිය සතියේ. මම වැලිබල් ෆිනෑන්ස් එකටත් ගියා එකේ අවුරුදු 4ට 17.05% senior citizen. Limit එකකුත් නැ සල්ලි දාන්න ඒ කියන්නේ 1.5 million වලට වඩා දාන්න පුළුවන්. හිටපු එකාගෙන් විස්තර ඇහුවමනම් ධම්මික පෙරේරාගේ shares තියන company ඔක්කොම valible group එක ඇතුලේ කිව්වා එක නිසා risk එක අඩුයි කිව්වා. risk එක ගන්න බැරි හින්ද සම්පත් එකේ දැම්ම. fixed deposit දානවනම් ලක්ෂ 5 ඒවා දාන්න. ඊටත් අවුරුදු 5කට දාන්න එපා. ලොකු ගානක් තියනවම් අවුරුද්දෙන් අවුරුද්දට නැත්තම් මාස 6න් 6ට දාන්න. එතකොට එන පොලියට තමයි ආයේ renew වෙන්නේ. ඊටත් ඔයාට සල්ලි ගන්නත් පුළුවන්.
    FD-Rates.png
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Dammika perera rata hama tenama Casino dage dagena yanawa

    Oya bank ekath eyaage,,,Cash flow nam tikak risk 5 years walata