Panadol නැත්තේ ඇයි බං?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මොකද බං panadol cards ගන්න නැත්තේ? අද pharmacy එකෙන් ඉල්ලුවා panadol එන්නේ නෑ කීවා.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    කොම්පැණියට පාඩු හින්ද නවත්තල කියල කියන්නෙ.පැරසිටමෝල් තියේ ෆාමසි වල .පැනඩෝල් කියන brand එක තමා නැත්තෙ .
     
    • Wow
    • Like
    Reactions: gnilukshi and U-tag

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනික ඉල්ලුම වැඩියි මේ දවස් වල..සිමෙන්ති පාට් 2 වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: U-tag

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද බන් ඔය පැනඩෝල් නැත්තෙ???මොන දිස්ත්‍රික්කෙද???
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහෙද බන් ඔය පැනඩෝල් නැත්තෙ???මොන දිස්ත්‍රික්කෙද???
    එළියට බැහැලා pharmacy එකකින් අහල බලපාන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එළියට බැහැලා pharmacy එකකින් අහල බලපාන්.
    මෙහෙ නම් තියෙනව ඒකමයි මම මේ අහන්නෙ මොන දිස්ත්‍රික්කෙද පැනඩොල් නැත්තෙ කියල..
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,742
    113
    ඊයේ කාගිල්ස් එකෙන් කාඩ් එකක් ගත්තා අද කඩෙන් ගත්තා. පෙට්ටි ගනන් තියෙන්නේ.
     
    • Haha
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කැගල්ල, වරකාපෝල, උපරිම ලූස් පෙති පහක් තමා දේන්නේ.
    ඔව්. මටත් දුන්නෙ එහෙම. වෙන brand එකක්.

    මෙහෙ නම් තියෙනව ඒකමයි මම මේ අහන්නෙ මොන දිස්ත්‍රික්කෙද පැනඩොල් නැත්තෙ කියල..
    බොරු නොකියා හිටපන්. Gsk එකෙන් එවන්නේ නෑ කියන්නේ.
    ------ Post added on Feb 10, 2022 at 8:24 PM

    ඊයේ කාගිල්ස් එකෙන් කාඩ් එකක් ගත්තා අද කඩෙන් ගත්තා. පෙට්ටි ගනන් තියෙන්නේ.
    කෝ ගෙනත් පොටෝ එකක් දාන්න බලන්න බිලත් එක්ක 🤭 (2)
    ------ Post added on Feb 10, 2022 at 8:25 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්. මටත් දුන්නෙ එහෙම. වෙන brand එකක්.

    බොරු නොකියා හිටපන්. Gsk එකෙන් එවන්නේ නෑ කියන්නේ.
    ------ Post added on Feb 10, 2022 at 8:24 PM

    කෝ ගෙනත් පොටෝ එකක් දාන්න බලන්න බිලත් එක්ක 🤭 (2)
    ------ Post added on Feb 10, 2022 at 8:25 PM
    බොරු කියල මම තෑගි ගන්ඩද පොන්ස් පැන්ඩොල් නැ පෙට්ටි ගානක් ගන්ඩ පුලුවන් මෙහෙ නම්

    උබට දුන්න වෙන බෑන්ඩ් එකේ පොටෝ එකක් දාපන් බලන්ඩ