හොඳ brand නැතිවෙනවා වගේ. කලින් quality thyroxine brands නැති උනා.Paracetamol thiyenawa Panadol na
hmmහොඳ brand නැතිවෙනවා වගේ. කලින් quality thyroxine brands නැති උනා.
එළියට බැහැලා pharmacy එකකින් අහල බලපාන්.කොහෙද බන් ඔය පැනඩෝල් නැත්තෙ???මොන දිස්ත්රික්කෙද???
මෙහෙ නම් තියෙනව ඒකමයි මම මේ අහන්නෙ මොන දිස්ත්රික්කෙද පැනඩොල් නැත්තෙ කියල..එළියට බැහැලා pharmacy එකකින් අහල බලපාන්.
මෙහෙ නම් තියෙනව ඒකමයි මම මේ අහන්නෙ මොන දිස්ත්රික්කෙද පැනඩොල් නැත්තෙ කියල..
කැගල්ල, වරකාපෝල, උපරිම ලූස් පෙති පහක් තමා දේන්නේ.කොහෙද බන් ඔය පැනඩෝල් නැත්තෙ???මොන දිස්ත්රික්කෙද???
ඔව්. මටත් දුන්නෙ එහෙම. වෙන brand එකක්.කැගල්ල, වරකාපෝල, උපරිම ලූස් පෙති පහක් තමා දේන්නේ.
බොරු නොකියා හිටපන්. Gsk එකෙන් එවන්නේ නෑ කියන්නේ.මෙහෙ නම් තියෙනව ඒකමයි මම මේ අහන්නෙ මොන දිස්ත්රික්කෙද පැනඩොල් නැත්තෙ කියල..
කෝ ගෙනත් පොටෝ එකක් දාන්න බලන්න බිලත් එක්කඊයේ කාගිල්ස් එකෙන් කාඩ් එකක් ගත්තා අද කඩෙන් ගත්තා. පෙට්ටි ගනන් තියෙන්නේ.
බොරු කියල මම තෑගි ගන්ඩද පොන්ස් පැන්ඩොල් නැ පෙට්ටි ගානක් ගන්ඩ පුලුවන් මෙහෙ නම්ඔව්. මටත් දුන්නෙ එහෙම. වෙන brand එකක්.
බොරු නොකියා හිටපන්. Gsk එකෙන් එවන්නේ නෑ කියන්නේ.
------ Post added on Feb 10, 2022 at 8:24 PM
කෝ ගෙනත් පොටෝ එකක් දාන්න බලන්න බිලත් එක්ක(2)
------ Post added on Feb 10, 2022 at 8:25 PM