panadol පෙත්තෙන් වෑඩක් ගමු

aruna1984c

Junior member
  • Aug 10, 2008
    82
    2
    8
    Thanks මචන්, මමත් මේ ක්‍රමය try කරලා තියෙනවා 100% සාර්ථකයි.....
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඇත්තටම මේ අයන් එකට මෙහෙම වෙන එකනම් හරිම වදයක් තමයි..:yes:
    ස්තුතියි මිත්‍රයා දැනුවත් කලාට...:)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක හෑමොටම වෑදගත් වෙන දෙයක්.:rolleyes:
    re post nam sorry wewa....!

    ඈන්දුම් මදිනකොට අපි හෑමොටම වෙන problem එකක් තමා iron එක වෑඩිපුර රත්වෙලා අන්දුම් අලෙන එක. මෙහෙම ඈලෙන තාර වගේ ටික අයින් කරන්න ලෙසියකට බෑනෙ. එෆාම වෙන්නෙ සුදු ඈදුමක ගෑඋනාම තමා.:angry:



    මෙකට හොදම විසදුම තමා Panadol පෙත්ත. දන් කට්ටිය අහයි ඈයි panadolම මෙකට ඔනෙද paracetamol හරියන්නෑද්ද කියලා.:oo: වෑඩේ තියෙන්නෙ පෙත්තෙ දිගටි හෑඩේ තමා. අත පුච්ච ගන්නෑතුව කරන්න නම් Panadolම ගන්න වෙනවා.:baffled:

    හරි මුලින්ම ජරා වෙච්ච iron එක හොදට රත් කරගන්න
    ඊට පස්සෙ Panadol පෙත්තෙන් අර කලුපාට තාර උඩින් හොදට අතුල්ලන්න. තාර ටික නිකන්ම දිය වෙලා යවි.
    දෑන් රෙදි කෑල්ලක් අරන් හොන්දට පිහදාන්න.
    iron එක ෆුල් clean එකට එනකන් කරන්න

    දෙයියනෙ කියලා උබලට වදගත් දෙයක් කියලා දුන්න ඔන්..
    වඩේ හරිනම් මොනවද දෙන්න ඔනෙ කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑනෙ...

    Oka machan rath karala kehel kolyak maddamath yanava kisi gaanak nathiva...:):yes:
    තෑන්ක්ස් දෙන්නටම, මට මේ අයන් එක පොලවේ ගහන්න හිතිලා හිටියේ:angry: