PANADURA අවටින් තැනක්...
මචන්ලා මට පානදුර, මාස දෙක තුනක වැඩක් තියෙනවා...
ඒ අවටින් Rent එකට ගන්න, දන්න තැනක් තියෙනවද..
මටයි wifeටයි දෙන්නට ඉන්න..
මාසෙට 10000ට පහලින් වගේ.
මචන්ලා මට පානදුර, මාස දෙක තුනක වැඩක් තියෙනවා...

ඒ අවටින් Rent එකට ගන්න, දන්න තැනක් තියෙනවද..
මටයි wifeටයි දෙන්නට ඉන්න..
මාසෙට 10000ට පහලින් වගේ.