Panadura Help

TISSA1

Well-known member
  • Jun 24, 2017
    398
    252
    63
    පානදුර ඉන්න කට්ටිය මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර දෙනවද යාලුවනේ...

    1. උදේ (7AM-10AM) පානදුර-රත්නපුර බස් පැය භාගෙන් භාගෙට වගේ තියනවද ?

    2. ඒ බස් හොරණින් පස්සේ නවත්වන්නේ ඉංගිරියේද? ඒ අතරමැද නවත්වන්නේ නැද්ද ?

    3. ඒ බස් එකේ පානදුර ඉදන් ඉංගිරියට එන්න කොච්චර වෙලාවක් යනවද ?

    4. පානදුර ටවුන් එකේ එනමල් බඩු (වලන් /පිගන් / කෝප්ප වගේ ) ගන්න පුළුවන් තැන් මොනවද ?

    දන්නේ නැත්නම් BUMP සහයෝගයක් දෙන්න.
    REP+ දෙමි.
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Mamath panadure ube 1, 2, 3, ta answers danne na;
    4. nam answer denna puluwan. porcelain shops nam thiyanawa Town eka athule. Gamini Stores, Wijesiri Gift Shop, thawa aluthen dapuwath athi.

    habai, oya galle road eke Mount Lavinia hariye land side eke thiyanawa Tamil shops.

    naththam uba kotuwen train eken aran awath labai.
     
    • Like
    Reactions: TISSA1

    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0

    :yes:
     
    • Like
    Reactions: TISSA1

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,004
    2,797
    113
    4. පානදුර ටවුන් එකේ එනමල් බඩු (වලන් /පිගන් / කෝප්ප වගේ ) ගන්න පුළුවන් තැන් මොනවද ?
    Super Center in front of Sampath Bank
     
    • Like
    Reactions: Thu Nodakin

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය

    බස් නම් පැය බාගෙකට එකක් යනවා....
    ආපිකෝ
    ආපිකෝ එක ලග සුපර් සෙන්ටර් එක
    විජයසිරි ගිෆ්ට් සෙන්ටර්..
    තව ගොඩක් තැන් තියෙනවා...
     
    • Like
    Reactions: Thu Nodakin