Panadura - kurunagala

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    ඉක්මනටම බස් එකේ යන්න පුලුවන් ක්‍රමය මොකක්ද? මට pc part එකක් ගන්න යන්න ඕන.

    පානදුර-කුරුනෑගල ඒවා පාන්දර විතරද කොහෙද තියෙන්නේ.

    කොටුව ට ගිහින් ගියා නම් හරි නේ.කුරුනෑගල හරහා යන දුර ගමන් බස් මොනාද ඉක්මනට යන.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,601
    15,160
    113
    New Zealand
    ඉක්මනටම බස් එකේ යන්න පුලුවන් ක්‍රමය මොකක්ද? මට pc part එකක් ගන්න යන්න ඕන.

    පානදුර-කුරුනෑගල ඒවා පාන්දර විතරද කොහෙද තියෙන්නේ.

    කොටුව ට ගිහින් ගියා නම් හරි නේ.කුරුනෑගල හරහා යන දුර ගමන් බස් මොනාද ඉක්මනට යන.
    බස් එකට හෙලිකොප්ටරේට වගේ තටු හයිකරගෙන උඩින් තමයි යන්න වෙන්නේ. :P උබට යන්න ඕනි ලොකේෂන් එක කියපන්. පානදුර-කුරුණෑගල කියලා බස් එකක් තියනවා. ස්ලීට් එකේ උන් එහෙම වැඩිහරියක් යන්නේ ඒ බස් එකේ.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    බස් එකට හෙලිකොප්ටරේට වගේ තටු හයිකරගෙන උඩින් තමයි යන්න වෙන්නේ. :P උබට යන්න ඕනි ලොකේෂන් එක කියපන්. පානදුර-කුරුණෑගල කියලා බස් එකක් තියනවා. ස්ලීට් එකේ උන් එහෙම වැඩිහරියක් යන්නේ ඒ බස් එකේ.
    Mata kurunagala town ekata giyama athi.ethana idan 4km tiyanawa place ekata.eka uber ekak daala yanawa.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    Panadura-kurunegala bus thiyenawa mama dakala thiyenawa
    Nathnam panadura- kadawatha express way gihin kadawathin kirunegala, Anuradhapura wage bus ekak ganna puluwan
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Kurunegalin AC eke kotuwata ewith 100 ka Panadura giya nam hari, enakota Galle wage ekakata naginna kotuwata
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    එහෙ ගියෙ නෑ..Borelasgamuwe buykorea එකෙන් දැම්මා pro ඕඩර් එක.සතියෙන් එයි බඩු.බස් වලට ගාන දීලා කන්න බොන්න සල්ලි දුන්නම මෙහෙන් ගන්න එක ලාබයි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    එහෙ ගියෙ නෑ..Borelasgamuwe buykorea එකෙන් දැම්මා pro ඕඩර් එක.සතියෙන් එයි බඩු.බස් වලට ගාන දීලා කන්න බොන්න සල්ලි දුන්නම මෙහෙන් ගන්න එක ලාබයි.
    බොරලැස්ගමුවේ ඉඳන් පානදුරට බඩු එන්න සතියක් යනවද යකෝ?
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    බොරලැස්ගමුවේ ඉඳන් පානදුරට බඩු එන්න සතියක් යනවද යකෝ?
    Buykorea එකට අද මම ගියා බන්.උන් මේ වගේ අඩුවෙන් විකිනෙන බඩු pre order දාලා ගෙන්නන්නේ..සතියක් යනව කොරියාවෙන් එන්න.R7 5700X එකක් pro එක 6m warranty.VGA එකත් උන්ගෙන්ම දාන්න බැලුවේ RTX 3060 12GB 79k කිව්වා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    Buykorea එකට අද මම ගියා බන්.උන් මේ වගේ අඩුවෙන් විකිනෙන බඩු pre order දාලා ගෙන්නන්නේ..සතියක් යනව කොරියාවෙන් එන්න.R7 5700X එකක් pro එක 6m warranty.VGA එකත් උන්ගෙන්ම දාන්න බැලුවේ RTX 3060 12GB 79k කිව්වා.
    advance කලාද?
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,666
    113
    Buykorea එකට අද මම ගියා බන්.උන් මේ වගේ අඩුවෙන් විකිනෙන බඩු pre order දාලා ගෙන්නන්නේ..සතියක් යනව කොරියාවෙන් එන්න.R7 5700X එකක් pro එක 6m warranty.VGA එකත් උන්ගෙන්ම දාන්න බැලුවේ RTX 3060 12GB 79k කිව්වා.
    අඩෝ කුඩු සලිදුගෙ සහෝදරයනෙ.. උඹට සල්ලි අවුලක් නෑනෙ බන්. 🤔