Panasonic ac එකක් ගත්ත damro එකෙන්. nano x/g iot ඔක්කොම තියනව.
Timers set කරන්න පුලුවන්. But current time set කරන්න බෑ.
damro එකෙන් ඇහුවම සති දෙක තුනක් ගිහිල්ල කියනව clock එක set කරන්න MirAIe mobile app එක use කරන්න ඕනෙලු.
remote එකෙන් බැරිලු.
ඒ වගේ basic function එකකට email/phone numbers දීලා app එකක register වෙන්න ඕන කියන එක පොඩ්ඩක් අවුල්.
මේ model එක ගත්ත තව අය ඉන්නවද?

model - Panasonic CS/CU-AU12XKYW-8