Panasonic AC help!!

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,277
    651
    113
    : ශ්‍රී ලංකා :
    Panasonic ac එකක් ගත්ත damro එකෙන්. nano x/g iot ඔක්කොම තියනව.
    Timers set කරන්න පුලුවන්. But current time set කරන්න බෑ.
    damro එකෙන් ඇහුවම සති දෙක තුනක් ගිහිල්ල කියනව clock එක set කරන්න MirAIe mobile app එක use කරන්න ඕනෙලු.
    remote එකෙන් බැරිලු.
    ඒ වගේ basic function එකකට email/phone numbers දීලා app එකක register වෙන්න ඕන කියන එක පොඩ්ඩක් අවුල්.

    මේ model එක ගත්ත තව අය ඉන්නවද? :confused::confused:

    model - Panasonic CS/CU-AU12XKYW-8
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,277
    651
    113
    : ශ්‍රී ලංකා :
    manual බැලුව. timer set කරන විදිය තියනව. ඒ විදියට කරා. but වැඩකරන්නෙ නෑ මොකද current time (clock) set කරල නැති නිසා. Remote එකේ clock button එකක් නෑ. ඒ වෙනුවට තියෙන්නෙ Lock කියල button එකක්. ඒක press කරාම remote එක lock වෙනව 😛. app එකෙන් clock set කරන්න පුලුවන් ඇති. මං කරල බැලුවෙ නෑ. අනිත් ඔක්කොම remote එකෙන් කරන්න පුලුවන් කම තියෙද්දි අර වගේ පොඩි සීන් එකකට app එක ඕනෙ කියන එක විහිලුවක්. අනෙක product description එකේ app එක ඕන කියල නෑ කොහෙවත්. එහෙමනම් උන් ඒක විකුණන වෙලාවෙ කියන්න ඕන. මට දැනගන්න ඕන මේක අරගත්ත තව අය ඉන්නවද ඒ අයගෙත් මේ අවුල තියනවද කියල.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    62,993
    53,363

    Why did you buy the indian model
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,805
    1
    2,799
    113
    Rathmalana
    C0A4F336-C2B5-4AAF-8509-1F5ED2CEDC9E.jpeg

    Menna me hutta remote eka tiyana ac eka ape gedera aurudu 2.5 tisse tiyanawa kochchara dammath current bill eka 2000 paninne na. Gatte nam 130k wage. Damro eke unta man dan pin denawa. Muladi hituwe marketing kiyala dan e wadi una 30k mama
    Current bill
    Eken allanawa. 😎😎
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    421
    63
    manual බැලුව. timer set කරන විදිය තියනව. ඒ විදියට කරා. but වැඩකරන්නෙ නෑ මොකද current time (clock) set කරල නැති නිසා. Remote එකේ clock button එකක් නෑ. ඒ වෙනුවට තියෙන්නෙ Lock කියල button එකක්. ඒක press කරාම remote එක lock වෙනව 😛. app එකෙන් clock set කරන්න පුලුවන් ඇති. මං කරල බැලුවෙ නෑ. අනිත් ඔක්කොම remote එකෙන් කරන්න පුලුවන් කම තියෙද්දි අර වගේ පොඩි සීන් එකකට app එක ඕනෙ කියන එක විහිලුවක්. අනෙක product description එකේ app එක ඕන කියල නෑ කොහෙවත්. එහෙමනම් උන් ඒක විකුණන වෙලාවෙ කියන්න ඕන. මට දැනගන්න ඕන මේක අරගත්ත තව අය ඉන්නවද ඒ අයගෙත් මේ අවුල තියනවද කියල.
    This is not a fault and it is as designed. The way you are using the remote to set timers is incorrect. If you use only the remote, you don't need to setup a clock on the AC (Actually AC does not seems to have a clock). Use "ON" and "OFF" in the remote to set the timers.

    Ex. ON - 1:10 - This will turn ON the AC from 1 hour and 10 minutes from current time
    OFF- 2.20 - This will turn OFF the AC from 2 hour and 20 minutes from current time.

    This is why you don't have "Clock" button on remote.

    However if you have the APP installed, you can also use the clock to set timers.
     
    • Like
    Reactions: Average-Guy

    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,277
    651
    113
    : ශ්‍රී ලංකා :
    This is not a fault and it is as designed. The way you are using the remote to set timers is incorrect. If you use only the remote, you don't need to setup a clock on the AC (Actually AC does not seems to have a clock). Use "ON" and "OFF" in the remote to set the timers.

    Ex. ON - 1:10 - This will turn ON the AC from 1 hour and 10 minutes from current time
    OFF- 2.20 - This will turn OFF the AC from 2 hour and 20 minutes from current time.

    This is why you don't have "Clock" button on remote.

    However if you have the APP installed, you can also use the clock to set timers.
    Thanks lokka ❤️