මේ Innovex Vacuum Cleaner එක පාවිච්චි කරන අය ඉන්නවද?

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    මේ Innovex Vacuum Cleaner එක පාවිච්චි කරන අය ඉන්නවද? ගෙදර පාවිච්චියට ගන්නේ.

    cc0d646c456a618ca4eff3f9a6877f02.jpg




    https://innovex.lk/product/vacuum-cleaner-2/
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    දැන් අවුරුදු හතර පහකට කලින් වගේ මාත් ගත්තා. එතකොට නං රුපියල් 10, 000 ක් වගේ උනේ.

    ඕක හොදයි. ඒ ගානට නං හොදටම වටිනවා, හැබැයි පාවිච්චි කරන්න ඇම්පියර් 15 සොකට් එකකටම ගහන්න. නැත්තං වයර් උණු වෙනවා. මල්ටිප්ලග් වලට එහෙම ගහන්න එපා. එක දිගට විනාඩි 10 කට වැඩිය වගේ දාන්නත් එපා. වයර් උණු වෙනවා.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    mama gatta last year 10 ganak una, dan nam patta ganan
    suction power eka dust, small particles walata ati. car services wala tiyenawa wage loku suction power ekak ne. day to day weda walata hodatama ati. wet mode use karoth bucket ekai filter ekai hodata clean karala danna
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    දම්රෝ එකේ බඩු ගොඩක් දුරට අවුලක් නැහැ
    පට්ටම සිරා කොලිටි කියන්න බැහැ, චයිනීස් එකක් තමයි රී බ්‍රෑන්ඩ් කරලා දෙන්නෙ. හැබැයි තියන චාටර්ම කොලිටි ඒව නෙමෙයි සාමාන්‍යෙන් ටිකක් හොඳ කොලිටි බඩු
    හැබැයි කැඩුනොතින් පටස් ගාල හදලා දෙනවා ඕනම කෑල්ලක් ගන්න තියනවා. රෙපෙයාර් කොස්ට් එක පට්ට අඩුයි
    ඕව සහ ගාන එක්ක බැලුවම දම්රෝ බඩු පාවිච්වියට හොඳටම හොඳයි.
    වොරන්ටි කාඩ් එක පරිස්සම් කරලා තියා ගන්න, වොරන්ටි පීරියඩ් එකෙන් පස්සෙත් රෙපෙයාර් කරන්න ඕන උනොත් ඒක ඉල්ලනවා