Panasonic Home Theater HELP

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    මචන්ලා මම ගාව Panasonic SA-XH166 මොඩල් එකේ හොමේ තියටර් එකක් තියෙනවා..මේකේ රිමෝට් එක නැහැ ..:no::no: මට මේකේ රිමෝට් එක හොයා ගන්න නැද්ද? online ගන්න හරි site එකක් හොයා දෙන්න.. thanks... (SA-XH105) හරි කමක් නැහැ...

    01.jpg


    02.jpg
     
    Last edited:

    7UPz

    Member
    Feb 11, 2019
    91
    10
    0
    මෙව්වා නං ගන්න පුළුවන් ලේසියෙන්. හෝමා නැත්තම් මහරගම තියෙනවා ෂුවර්