Panasonic Viera TH-42PA50A

May 26, 2008
100
3
0
Mama me TV eka (Plasma) Rs 35000 kata ganna yanne.e ganata watinawada 42 inch kiyala kiwwe,danna aya mata udaw karanawada?
Panasonic Viera TH-42PA50A
 

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ඔය මගුලේ condensor ප්‍රශ්ණයක් තියෙනවාද කියලා බලපන්. එහෙම වුනොත් TV එක රත් කරලා තමයි බලන්න වෙන්නේ. අනික Plasma TV වල Brightness අඩුයි. එවා එලිය ගොඩක් තියෙන තැන්වල බලන්න අමාරුයි.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,096
    3,082
    113
    Panasonic plasma tv colors hondai. oya model eka genanam danne nehe. search karala balapan brightness, phosphors uneven aging awul thiyenaawada kiyala.. film balanna nam ganne plasma hondai hebai full HD ganna