Panda 1.0 Car eka hodada?

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    උඹ හොඳට මේකේ ඒ වගේ අය දාල තියෙන reply බැලුවොත් තේරෙයි. මොකද ඒ අය කිසිම සාදාරන හේතුවක් කියන්නේ නැතුව වාහනේට බනින්නේ. බනිනවා නම් කියන්න ඕනේ මෙන්න මේ මේ දේවල් මේ වාහනේ හොඳ නෑ කියලා. ඒ නිසා ගන්න එපා කියලා. එහෙම මුකුත් කියන්නේ නැතුව නිකම්ම බනිනවා. දවසක් ඔය වගේ පැන්ඩා එකට බනින එකෙක් මගෙන් අහනවා පැන්ඩා එකේ A/C වත් තියෙනවද කියලා. ජීවිතේට වාහනේට ගොඩවෙලාවත් නැති එවුන් තමයි ගුණ අගුණ කියන්නේ
    :yes::yes::yes::yes:
    අනික අමාරුවෙන් සල්ලි එකතු කරන් තමන් කැමති වාහනයක් ගන්ඩ යද්දී, තමන්ට කියලා වාහනයක් වත් නැති එවුනුත් එනවා opinions දෙන්ඩ. ගුණ දොස් කියනවනම් කමක්නෑ, කෙලින්ම මූණටම හිනා වෙන්ඩ එන්නේ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    :cool::cool::cool: Golden kathawa
    ආ ෂාන් සහෝදරයා.
    මම මුල් කාලේ ආසම ඔයා දාන ත්‍රෙඩ් කියවන්ඩ. ඒ වෙන මොකටවත් නෙවේ, ඔයා තනියෙන් මහා සෙනාවකට විරුද්ධව KWID එක වෙනුවෙන් සටන් වදිනවා බලන්ඩ.
    මම හිතුවේ මේ ත්‍රෙඩ් එක දාපු කෙනාටත් හොඳවයින් අහගන්ඩ ලැබෙයි කියලා. ඒ උනාට මේකට සෙට් එක බැහැලා නෑ වගේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,543
    2
    54,063
    113
    ආ ෂාන් සහෝදරයා.
    මම මුල් කාලේ ආසම ඔයා දාන ත්‍රෙඩ් කියවන්ඩ. ඒ වෙන මොකටවත් නෙවේ, ඔයා තනියෙන් මහා සෙනාවකට විරුද්ධව KWID එක වෙනුවෙන් සටන් වදිනවා බලන්ඩ.

    :rofl:

    Good times
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පැන්ඩා වල කදු කේස් එකක් තියෙනවාද මන්දා හේතුව නුවර එළිය පැත්තේ එහෙම යන කොට පැන්ඩා වාහන පාර අයිනේ නවත්තලා ඩිකිය ඇරගෙන එහෙම නැත්නම් වෙනත් වාහනයකින් ඇදගෙන යන සීන් දෙතුන්පාරක් වගේ දැකලා තියෙනවා. ඒකයි එහෙම කිව්වේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආ ෂාන් සහෝදරයා.
    මම මුල් කාලේ ආසම ඔයා දාන ත්‍රෙඩ් කියවන්ඩ. ඒ වෙන මොකටවත් නෙවේ, ඔයා තනියෙන් මහා සෙනාවකට විරුද්ධව KWID එක වෙනුවෙන් සටන් වදිනවා බලන්ඩ.
    මම හිතුවේ මේ ත්‍රෙඩ් එක දාපු කෙනාටත් හොඳවයින් අහගන්ඩ ලැබෙයි කියලා. ඒ උනාට මේකට සෙට් එක බැහැලා නෑ වගේ.

    :lol::lol::lol::lol::lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,884
    4,494
    113
    ආ ෂාන් සහෝදරයා.
    මම මුල් කාලේ ආසම ඔයා දාන ත්‍රෙඩ් කියවන්ඩ. ඒ වෙන මොකටවත් නෙවේ, ඔයා තනියෙන් මහා සෙනාවකට විරුද්ධව KWID එක වෙනුවෙන් සටන් වදිනවා බලන්ඩ.
    මම හිතුවේ මේ ත්‍රෙඩ් එක දාපු කෙනාටත් හොඳවයින් අහගන්ඩ ලැබෙයි කියලා. ඒ උනාට මේකට සෙට් එක බැහැලා නෑ වගේ.

    :D ;) Mu panda ekak aragena nane bun thama. 2weni kotasa langadima balaporottu wanna
     
    Last edited:

    anupa5

    Member
    May 3, 2007
    57
    1
    0
    මචං මමත් පාවිච්චි කළා පැන්ඩා 1.0 එකක්. හැබැයි තෙල් පාවිච්චිය අතින් බලනවනම් ඇල්ටො එකකට පලයං. සැප පහසුව අතින් බලනවනම් පැන්ඩා හොඳයි. ජපන් තරමට නැතත් ගෙවන ගානට වටිනව. ෆ‍්‍රී සර්විස් 3 ඉවර කරනකම් තෙල් වැඩ කරන්නේ 10-12 වගේ තමයි. වාහනේ බරයි හොඳට කන්ට්‍රොල්. දොර ලොක් නම් කැඩෙනව අනිවා. එ්ක පැන්ඩා එකේ උපන් දෝෂයක්. මම අරගත්ත එකේ ප්ලේයර් එක අයින් කරල රිවර්ස් කැමරා එක්ක ඩීවීඩී ප්ලේයර් හයි කළා. පට්ට ලුක් එකක් එනවා. සෙන්ට‍්‍රල් ලොකිං, පවර් ෂටර්ස්, පවර් මිරර්ස් එක්ක ඔය ගානට වෙන එකක් හොයා ගන්න නෑ මචං. අනික පට්ට එ්සී. ටික වෙලාවක් යනකොට ගල් වෙන සයිස්. මම 13.95 අරගෙන 17.25ට වික්ක සල්ලි හදිස්සියකට. නැත්තං මගේ හිතට අල්ලපු වාහනයක් තමයි පැන්ඩා. ජපන් වාහනත් එක්ක බැලුවම ලොකු වෙනසක් තියනව තමයි. හැබැයි ගෙවන ගානට වටිනව. දුප්පත් අපිට හොඳයි බං.

    Machan clutch eka kohomada man ekak gaththa lagadi eke clutch eke uda thiyenne godak garage ekata genchchama kiwwa adjust karanna baha kiyala eke panda wala ena awulak kiyala kiwwa aththada ban ? clutch ekai pressure plate ekai dekama gihilla kiwwa
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    K10 එක උපරිම 11-12 කොළඹ
    Alto 800 පරණ එක උපරිම කොලඹ 12-14
    ඊට වඩා කරනවා කියල කියන උන්ට කියන්න තියෙන්නේ හාන්ස් ක්‍රිස්ටියන් සුරංගනා කතා කියලයි.

    උබ කොලබට උදේ පහට ඉස්සෙලා ඇවිත් රෑ 11 පස්සේ වගේ ගියොත් නම් හොදට තෙල් කරයි .(Only Joke Bro) :yes::yes:
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    මචං මමත් පාවිච්චි කළා පැන්ඩා 1.0 එකක්. හැබැයි තෙල් පාවිච්චිය අතින් බලනවනම් ඇල්ටො එකකට පලයං. සැප පහසුව අතින් බලනවනම් පැන්ඩා හොඳයි. ජපන් තරමට නැතත් ගෙවන ගානට වටිනව. ෆ‍්‍රී සර්විස් 3 ඉවර කරනකම් තෙල් වැඩ කරන්නේ 10-12 වගේ තමයි. වාහනේ බරයි හොඳට කන්ට්‍රොල්. දොර ලොක් නම් කැඩෙනව අනිවා. එ්ක පැන්ඩා එකේ උපන් දෝෂයක්. මම අරගත්ත එකේ ප්ලේයර් එක අයින් කරල රිවර්ස් කැමරා එක්ක ඩීවීඩී ප්ලේයර් හයි කළා. පට්ට ලුක් එකක් එනවා. සෙන්ට‍්‍රල් ලොකිං, පවර් ෂටර්ස්, පවර් මිරර්ස් එක්ක ඔය ගානට වෙන එකක් හොයා ගන්න නෑ මචං. අනික පට්ට එ්සී. ටික වෙලාවක් යනකොට ගල් වෙන සයිස්. මම 13.95 අරගෙන 17.25ට වික්ක සල්ලි හදිස්සියකට. නැත්තං මගේ හිතට අල්ලපු වාහනයක් තමයි පැන්ඩා. ජපන් වාහනත් එක්ක බැලුවම ලොකු වෙනසක් තියනව තමයි. හැබැයි ගෙවන ගානට වටිනව. දුප්පත් අපිට හොඳයි බං.

    :D:D:D:D:D:D:D
    Uba thel keruwaawa gana wadiya hithanne nathnam Panda hodai
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන් මම දැන් මගේ Panda එක අරගෙන අවුරුදු 2කට කිට්ටුයි. තවම නම් කිසිම අවුලක් නැහැ. දැන් > 16,000km පැදලා තියෙන්නේ.

    මමත් car එක ගන්න හදනකොට එක එක අය එක එක කතා කිව්වා. ඒත් අපේ අය්ය කෙනෙක් ගාව අවුරුදු 4ක් දුවපු panda එකක් තිබ්බ නිසා බය නැතුව ගත්තේ. මොකද ඔය කට්ටිය කියපු අවුල් මුකුත් ඒකෙ තිබ්බේ නෑ.

    වාහනේ හොඳට comfortable. Alto වගේ නෙමෙයි. ඒත් තෙල් කිරීම නම් ටිකක් අඩුයි. 14-16 වගේ තමයි out of city.

    එළකිරි එකේ ඉන්න ගොඩක් අය පරණ ජපන් වාහන business එකේ ඉන්න අය. ඒ අයට ලොකු පහරක් වැදුණා Panda, Alto නිසා. මොකද පරණ ජපන් වාහන වල මිලට brand new මේවා ගන්න පුළුවන් නිසා ගොඩක් දෙනෙක් ජපන් කබල් ගන්නේ නැතුව Alto, Panda ගන්න යොමු වුණා. ඉතින් ඒකෙන් ගොඩක් ජපන් කබල් වාහන විකුණන අයට business අඩුවුනා. ඒ නිසා එළකිරි එකේ මතයක් හදලා තියෙන්නේ ඔය වාහන ගන්න එපා ගෙදර ගෙනියන්නත් කලින් කැඩෙනවා කියලා.

    උඹ හොඳට මේකේ ඒ වගේ අය දාල තියෙන reply බැලුවොත් තේරෙයි. මොකද ඒ අය කිසිම සාදාරන හේතුවක් කියන්නේ නැතුව වාහනේට බනින්නේ. බනිනවා නම් කියන්න ඕනේ මෙන්න මේ මේ දේවල් මේ වාහනේ හොඳ නෑ කියලා. ඒ නිසා ගන්න එපා කියලා. එහෙම මුකුත් කියන්නේ නැතුව නිකම්ම බනිනවා. දවසක් ඔය වගේ පැන්ඩා එකට බනින එකෙක් මගෙන් අහනවා පැන්ඩා එකේ A/C වත් තියෙනවද කියලා. ජීවිතේට වාහනේට ගොඩවෙලාවත් නැති එවුන් තමයි ගුණ අගුණ කියන්නේ.

    මම නම් කියන්නේ මචන් උඹ ඔය වාහනේ ගන්න විස්තර හොයනවා නම් වාහනේ පාවිච්චි කරපු එකෙක්ගෙන් අහපන්. එහෙමත් නැත්නම් Panda facebook group එකේ අහපන්. නැත්නම් වාහන ගැන හොඳට දන්න කෙනෙක් හොයාගෙන එයාගෙන් අහපන්.

    All the best!

    :yes::cool:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,615
    3,212
    113
    ගෑණු ගන්නයි වාහන ගන්නයි ඒක ඒක ලබ්බලාෙගන් ඔ්නවට වඩා අහ අහ ඉන්න ඒපා බං ඒක ඒකා අාස ඒක ඒක ෙද්වල් වලට

    :yes::shocked:
     
    mudimiya

    Active member
  • May 19, 2008
    289
    37
    28
    alto ekata vada conftabale
    thel nam karanne na mage 11.5km vage karanne
    vahane yata vadinava podi thnakin unath danna ba
    120 ta yanna pulvan kisima awualk na, gassene paddenne na

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මචන් මම දැන් මගේ Panda එක අරගෙන අවුරුදු 2කට කිට්ටුයි. තවම නම් කිසිම අවුලක් නැහැ. දැන් > 16,000km පැදලා තියෙන්නේ.

    මමත් car එක ගන්න හදනකොට එක එක අය එක එක කතා කිව්වා. ඒත් අපේ අය්ය කෙනෙක් ගාව අවුරුදු 4ක් දුවපු panda එකක් තිබ්බ නිසා බය නැතුව ගත්තේ. මොකද ඔය කට්ටිය කියපු අවුල් මුකුත් ඒකෙ තිබ්බේ නෑ.

    වාහනේ හොඳට comfortable. Alto වගේ නෙමෙයි. ඒත් තෙල් කිරීම නම් ටිකක් අඩුයි. 14-16 වගේ තමයි out of city.

    එළකිරි එකේ ඉන්න ගොඩක් අය පරණ ජපන් වාහන business එකේ ඉන්න අය. ඒ අයට ලොකු පහරක් වැදුණා Panda, Alto නිසා. මොකද පරණ ජපන් වාහන වල මිලට brand new මේවා ගන්න පුළුවන් නිසා ගොඩක් දෙනෙක් ජපන් කබල් ගන්නේ නැතුව Alto, Panda ගන්න යොමු වුණා. ඉතින් ඒකෙන් ගොඩක් ජපන් කබල් වාහන විකුණන අයට business අඩුවුනා. ඒ නිසා එළකිරි එකේ මතයක් හදලා තියෙන්නේ ඔය වාහන ගන්න එපා ගෙදර ගෙනියන්නත් කලින් කැඩෙනවා කියලා.

    උඹ හොඳට මේකේ ඒ වගේ අය දාල තියෙන reply බැලුවොත් තේරෙයි. මොකද ඒ අය කිසිම සාදාරන හේතුවක් කියන්නේ නැතුව වාහනේට බනින්නේ. බනිනවා නම් කියන්න ඕනේ මෙන්න මේ මේ දේවල් මේ වාහනේ හොඳ නෑ කියලා. ඒ නිසා ගන්න එපා කියලා. එහෙම මුකුත් කියන්නේ නැතුව නිකම්ම බනිනවා. දවසක් ඔය වගේ පැන්ඩා එකට බනින එකෙක් මගෙන් අහනවා පැන්ඩා එකේ A/C වත් තියෙනවද කියලා. ජීවිතේට වාහනේට ගොඩවෙලාවත් නැති එවුන් තමයි ගුණ අගුණ කියන්නේ.

    මම නම් කියන්නේ මචන් උඹ ඔය වාහනේ ගන්න විස්තර හොයනවා නම් වාහනේ පාවිච්චි කරපු එකෙක්ගෙන් අහපන්. එහෙමත් නැත්නම් Panda facebook group එකේ අහපන්. නැත්නම් වාහන ගැන හොඳට දන්න කෙනෙක් හොයාගෙන එයාගෙන් අහපන්.

    All the best!

    Couldn't agree more. Most of these buggers have a hidden agenda to promote their old crap. If you want to get advice about a vehicle, ask it from some qualified person in the mechanical field. Not some wannabe engineer in an online forum:no: