alto 2015 hena gananne banමාකට් නං අඩුයි පාර්ට්ස් ගැනත් කියන්න දන්නෑ තෙල් නං කරනවාලු 13/14 ac එක්ක ඒත් මමනං කියන්නෙ ඇල්ටො එකකටවත් යමන් කියලා මාකට් එක පාර්ට්ස් තෙල් ගැන හිතුවම ඇල්ටො එක වටිනවා පැන්ඩට වඩා
alto 2015 hena gananne banමාකට් නං අඩුයි පාර්ට්ස් ගැනත් කියන්න දන්නෑ තෙල් නං කරනවාලු 13/14 ac එක්ක ඒත් මමනං කියන්නෙ ඇල්ටො එකකටවත් යමන් කියලා මාකට් එක පාර්ට්ස් තෙල් ගැන හිතුවම ඇල්ටො එක වටිනවා පැන්ඩට වඩා
alto 2015 hena gananne ban
2011 විතර ඇල්ටො පරණ මොඩ්ල් එකක් ගනිංකො කිසි අවුලක් නෑ තෙලුත් කරනවා හොදට
meke hodada market eka kohomada? thel kohomada?
![]()
thel kerane na wadiya bara nisa. mage experiance ekanam tikak anga patha tiyena ewun set ekakata yane ba
gannawanam panda cross eka ganin
2011 k10 shapeda??

alto 2015 hena gananne ban
ඕකක් තම තියෙන්නෙ අපෙ නෑදෑයෙක්ගේ , ක්ලච් ප්ලේට් එහෙම දාන්න වෙයි ලගකදි ඕවෙ,
උබට පර්ෆෝමන්ස් ඕන නෑනෙ, කදුකර වල නෙමේ නේද යනවා ඇත්තේ, 800 එකක්ම ගන්න ,
ඔයිට වඩා අලුත් එකක්![]()
2015ම ඕන නෑ 17 ගානක් තියෙනවා කීවනේ, 2014 එකක් ගනින්,
machan dont be afraid.. im currantly using panda 1.0.yes the petral usage is little bit lower but i am ok with the accelaration and other fasilities.its been 3 years bt still i dont have a major issue to tell about..
hmm ow ban man dan alto ekak tama balanne..clutch plate dannna godak gaanan gannawada

මචන් මම දැන් මගේ Panda එක අරගෙන අවුරුදු 2කට කිට්ටුයි. තවම නම් කිසිම අවුලක් නැහැ. දැන් > 16,000km පැදලා තියෙන්නේ.
මමත් car එක ගන්න හදනකොට එක එක අය එක එක කතා කිව්වා. ඒත් අපේ අය්ය කෙනෙක් ගාව අවුරුදු 4ක් දුවපු panda එකක් තිබ්බ නිසා බය නැතුව ගත්තේ. මොකද ඔය කට්ටිය කියපු අවුල් මුකුත් ඒකෙ තිබ්බේ නෑ.
වාහනේ හොඳට comfortable. Alto වගේ නෙමෙයි. ඒත් තෙල් කිරීම නම් ටිකක් අඩුයි. 14-16 වගේ තමයි out of city.
එළකිරි එකේ ඉන්න ගොඩක් අය පරණ ජපන් වාහන business එකේ ඉන්න අය. ඒ අයට ලොකු පහරක් වැදුණා Panda, Alto නිසා. මොකද පරණ ජපන් වාහන වල මිලට brand new මේවා ගන්න පුළුවන් නිසා ගොඩක් දෙනෙක් ජපන් කබල් ගන්නේ නැතුව Alto, Panda ගන්න යොමු වුණා. ඉතින් ඒකෙන් ගොඩක් ජපන් කබල් වාහන විකුණන අයට business අඩුවුනා. ඒ නිසා එළකිරි එකේ මතයක් හදලා තියෙන්නේ ඔය වාහන ගන්න එපා ගෙදර ගෙනියන්නත් කලින් කැඩෙනවා කියලා.
උඹ හොඳට මේකේ ඒ වගේ අය දාල තියෙන reply බැලුවොත් තේරෙයි. මොකද ඒ අය කිසිම සාදාරන හේතුවක් කියන්නේ නැතුව වාහනේට බනින්නේ. බනිනවා නම් කියන්න ඕනේ මෙන්න මේ මේ දේවල් මේ වාහනේ හොඳ නෑ කියලා. ඒ නිසා ගන්න එපා කියලා. එහෙම මුකුත් කියන්නේ නැතුව නිකම්ම බනිනවා. දවසක් ඔය වගේ පැන්ඩා එකට බනින එකෙක් මගෙන් අහනවා පැන්ඩා එකේ A/C වත් තියෙනවද කියලා. ජීවිතේට වාහනේට ගොඩවෙලාවත් නැති එවුන් තමයි ගුණ අගුණ කියන්නේ.
මම නම් කියන්නේ මචන් උඹ ඔය වාහනේ ගන්න විස්තර හොයනවා නම් වාහනේ පාවිච්චි කරපු එකෙක්ගෙන් අහපන්. එහෙමත් නැත්නම් Panda facebook group එකේ අහපන්. නැත්නම් වාහන ගැන හොඳට දන්න කෙනෙක් හොයාගෙන එයාගෙන් අහපන්.
All the best!
adooo godak thanks ban...sirawata ......


මචන් මම දැන් මගේ Panda එක අරගෙන අවුරුදු 2කට කිට්ටුයි. තවම නම් කිසිම අවුලක් නැහැ.
Ground Clearance mm කීයද? කාපට් පාරෙන් පිට අවුලක් ගිහිං නෑ?
මම දාපු ෆොටෝ තුන බලහංකො. පලවෙනි ෆොටෝ එකේ බෆර් එක වැදුන ඩක් ගාල.
![]()
![]()
![]()
පැන්ඩ කාපට් පාරෙන් පිට දැම්මාම... Ground clearance මදි. ඔය අන්තිමට දාල තියෙන තැනින් කොහොම එන්න ඇද්ද අර පොඩි වලේ බෆර් එක වැදුන නම් (1st pic)