Panda Cross 2012 එකක් ගන්න හදන්නෙ Help එකක් ඕනේ එන්ජිම් කේස් එකක්

chinth1st

Junior member
  • Jan 30, 2013
    42
    9
    8
    හොයලා හොයලා අඩුවට හම්බුනා පැන්ඩා ක්‍රොස් එකක් 2012 ගාන 16ක් විතර වෙනවා. 120000 ක් දුවලා තියන්වා. එක අවුලකට තියෙන්නෙ එන්ජිම් එකේ කේස් එකක් පිශ්ටන් එකක අවුලක් ගිහින් තියනවා. ඒක හදල තියනවා. මේ වාහනේ මෙහෙම අරගෙන මට හෙන අවුලක් වෙයිද පාවිච්චි කරපු අය කියන්න පුලුවන්ද පැන්ඩා ක්‍රොස් එකක් 120000 ගියාට පස්සෙ අවුල වෙනවද කියලා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පලවෙනි වාහනේද?
    ඕකටම ආස නන් , ( worst case ) මයික්‍රො එකෙන් අහන්න එන්ජින් රීබිල්ඩ් එහෙකට කීයක් යනවද කියල.
    ඒ ගානත් එකක් ඔයාම බලන්ඩ ඉතින්

    1.2 පස්සෙ ඔහොම එන්න පුලුවන්, පොඩි එන්ජින් ඉක්මනට අවුල් යනව කෝමත්,
    චයින ඉතින් ඊටත් ඉක්මන්
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,241
    8,253
    113
    M-Town
    හොයලා හොයලා අඩුවට හම්බුනා පැන්ඩා ක්‍රොස් එකක් 2012 ගාන 16ක් විතර වෙනවා. 120000 ක් දුවලා තියන්වා. එක අවුලකට තියෙන්නෙ එන්ජිම් එකේ කේස් එකක් පිශ්ටන් එකක අවුලක් ගිහින් තියනවා. ඒක හදල තියනවා. මේ වාහනේ මෙහෙම අරගෙන මට හෙන අවුලක් වෙයිද පාවිච්චි කරපු අය කියන්න පුලුවන්ද පැන්ඩා ක්‍රොස් එකක් 120000 ගියාට පස්සෙ අවුල වෙනවද කියලා.
    uba ganna hadanneth patta gahapu ekak.repair cost ekath wadi,spair parts patta ganan.
    Panda group ekata set wela post ekak dala balapan.
    https://www.facebook.com/groups/416663832114540/?ref=share
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    පිශ්ඨන් එකේ රෙපෙයාර් එක මොකක්ද?

    රිංස් දානව, පින් ගහනව වගේ රෙපෙයාර් එකක් නං අවුලක් නෑ.

    හැබැයි පිශ්ඨන් ආම් එහෙම අලුතින් දාල තියෙනවනං ඒකට හේතුව හොයන්න වෙනව. ටයිමිං බෙල්ට් කැඩිල, එන්ජිමට වතුර ඇදල වගේ සීන් එකක් හින්ද රෙපෙයාර් කරල තියෙන්න පුලුවන්.
    එහෙම අවුලක් වෙලානං, ඒක පිටිපස්සෙ වෑල් ශීට් අවුල් යනව වගේ තව ප්‍රශ්න තියෙන්න පුලුවන්.

    ප්ලග් වලට ඔයිල් ගහන්න අරගෙන ප්ලග් ඇඩැප්ටර් දානව වගේ රෙපෙයාර් එකක් කරලනං, ගන්න එපා..... අත්දැකීමෙන් කියන්නෙ.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    brandnew cross ekak hambuna, patta cheap build quality, boot eke, engine open karaddi malakada. tama packing kadalath na. switch alladdi galawila athata ei kiala bayai. auto eke parking ekakut na. only N and drive.. 2nd hand market nam attema na. piliyandala side eke dial ekak tama vikuna ganna bari okkoma company eka haraha gedara genalla sell kaaranne. not recommended
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    අඩේ... ඒක හෙන නඩුවක්නෙ. නවත්තද්දි හෑන්ඩ් බ්‍රේක් එකෙන් විතරද නවත්තන්න තියෙන්නෙ.
    1622962478220.png

    yes
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔකේ D එකේදී වාහෙනේ පාර්කින් වගේ තමයි නේද තියෙන්නේ. ගෑස් පැඩල් එකෙන් ගෑස් දුන්නොත් තමයි වාහනේ යන්නේ. නැත්තං ට්‍රැෆික් එකක උනත් නටහ්ර වේලා තියෙනව. ඉසරහට යන්නේ නැහැ
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    ඔකේ D එකේදී වාහෙනේ පාර්කින් වගේ තමයි නේද තියෙන්නේ. ගෑස් පැඩල් එකෙන් ගෑස් දුන්නොත් තමයි වාහනේ යන්නේ. නැත්තං ට්‍රැෆික් එකක උනත් නටහ්ර වේලා තියෙනව. ඉසරහට යන්නේ නැහැ
    ow e wage ekak tama. e unata boot eka close karaddit issarahata yanna hadanawa. if you are used to a normal japanese vehicle baya hitenawa. for me, even rotating the gear wheel makes me feel scared. the new suzuki celerio has the same thing but i think since the celerio is more heavy issue eka podak adui
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ow e wage ekak tama. e unata boot eka close karaddit issarahata yanna hadanawa. if you are used to a normal japanese vehicle baya hitenawa. for me, even rotating the gear wheel makes me feel scared. the new suzuki celerio has the same thing but i think since the celerio is more heavy issue eka podak adui
    ඔව්. මාත් ඔෆිස් එකේ කෙල්ලෙක්ගේ පැන්ඩා කාර් එකක් අරං ආව දවසක්. එකේ ඔහොම තිබ්බේ. ජපන් වාහන ඩ්‍රයිව් කරලා මේක ගෙනියද්දි කොන්ෆියුස්ඩ්.
     
    • Like
    Reactions: mayadmax

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Macho kadawatha priyadarshana ekata pennanna pora master micro agent don't worry owata badu thiyanawa

    හොයලා හොයලා අඩුවට හම්බුනා පැන්ඩා ක්‍රොස් එකක් 2012 ගාන 16ක් විතර වෙනවා. 120000 ක් දුවලා තියන්වා. එක අවුලකට තියෙන්නෙ එන්ජිම් එකේ කේස් එකක් පිශ්ටන් එකක අවුලක් ගිහින් තියනවා. ඒක හදල තියනවා. මේ වාහනේ මෙහෙම අරගෙන මට හෙන අවුලක් වෙයිද පාවිච්චි කරපු අය කියන්න පුලුවන්ද පැන්ඩා ක්‍රොස් එකක් 120000 ගියාට පස්සෙ අවුල වෙනවද කියලා.
    https://www.google.com/search?q=panda+sudarshan+auto+kadawatha+contact+number&sxsrf=ALeKk02VSMC3Ndo7iN9b0s3IHSlCE7z0WA:1622968017346&ei=0Ya8YPfJFK6f4-EPmcOh4Ak&oq=panda+sudarshana+auto+kadawatha+contact+number&gs_lcp=ChNtb2JpbGUtZ3dzLXdpei1zZXJwEAEYADIECB4QCjoECAAQRzoHCCMQsAIQJ1DxMVj4PmDWpgFoAHABeACAAewEiAHKEJIBCzAuMS4yLjEuMS4xmAEAoAEByAEIwAEB&sclient=mobile-gws-wiz-serp#
    ------ Post added on Jun 6, 2021 at 1:58 PM.
    Priyadharshana Auto Care : Auto repairs Kadawatha, Geely cars. panda, panda cross and
     
    Last edited:

    LordDBK

    Junior member
  • Jul 3, 2021
    22
    36
    13
    නඩු ගොඩක් බන්
    මන් පැන්ඩා විරෝධියෙක් නෙමේ. ඒත් අත්දැකීමෙන් කියන්නම්

    මීටර් පැනල් එක නිවි නිවී පත්තු වෙන්න ගන්නවා. පෙලක් බැටරිය නිසා. පෙලක් එහෙම නෙමේ.
    ප්ලාස්ටික් කැලී ඔක්කොම කාලයක් යද්දි අතට එනවා. ඩෝ ලොක්, බටන්ස්
    බූට් ඕපන් ඩෝ එක පිස්සු කෙලිනවා. රිමෝට් විතරනේ. කී එකට ආනසර් කරන් නෑ බැටරි හොදට තිබ්බත්
    එසී වෙන්ස්ට් කරදහි වලින් හදලා වගේ. අව්වට පපඩම් වගේ කැඩෙනවා. සාපේක්ෂව ඉන්දියන් එවා පට්ට හයියයි.
    abs යුනිට් එකේ රෙපයාර් වෙලා නැත්නම් අනිවා උඹට දඩයක් සෙට් වෙනවා පුතා. කොයි වෙලදෙ සුවර් නැති කේස් එකක් ඕක
    4ක් දැම්මම ඔළුවට හෙනම වදයක්. පස්සේ ටයර් වලින් බාගයක් බොඩියට වැහෙනවා
    චැසිය හයියයි. හැබැයි ෆිට් ඇන්ඩ් ෆිනිෂ් එක උඹ ලඟට බැලුවම සෑහෙන අවුල් පෙනෙයි. ඉන්දියන් මෙකෙනුත් සැහෙන්න ඉස්සරහ
    ලඟ පිකප් නෑ. ecu අප්ඩේට් කලත්. එක සැරට බලපානවා ක්ලච් එකට. වාහනේ බර හේතුවක් වෙන්න පුළුවන්.

    අරගෙන සීට් සෙට් එකක් ගහගනින්. දුර ගමනක් නම් යන්න බෑ පුති. ලැල්ලක් උඩ වාඩි වෙලා යනවා වගේ.

    පැන්ඩට දැන් බඩු තියෙනවා ටිකක්. ඔයා ආස නම් ගන්න. ඔය උඩින් කිව්ව ටික ගැන හිතලා. මන් විශ්වාස කරනවා 50 - 70 මයිලෙජ් අතරේ පැන්ඩා හොඳ වාහනයක්. හැබැයි 75+ නම් බොහෝ විට සාපයක් වෙන්න චාන්ස් වැඩි

    මේවා ලංකාවේ ඇසෙම්බල් අවුල් බලපානවා ගොඩාක්
    බලපන් අර මහේනද්‍ර kuv 100 එක
    පෙලක් එව්වෝ වීඩියෝ දානවා වැස්සට වහලෙන් වතුර ඇතුලට එන ඒවා. මන් දන්න විදියට ලක්ෂ 33 +
    වැස්සට කුඩයක් ඉහලන් යන්න ඕනේ
     
    • Like
    Reactions: mayadmax