හොයලා හොයලා අඩුවට හම්බුනා පැන්ඩා ක්රොස් එකක් 2012 ගාන 16ක් විතර වෙනවා. 120000 ක් දුවලා තියන්වා. එක අවුලකට තියෙන්නෙ එන්ජිම් එකේ කේස් එකක් පිශ්ටන් එකක අවුලක් ගිහින් තියනවා. ඒක හදල තියනවා. මේ වාහනේ මෙහෙම අරගෙන මට හෙන අවුලක් වෙයිද පාවිච්චි කරපු අය කියන්න පුලුවන්ද පැන්ඩා ක්රොස් එකක් 120000 ගියාට පස්සෙ අවුල වෙනවද කියලා.