මේ ටිකේ වෙලාවක් ලැබුණාම බලපු වයිරස් චිත්‍රපටි ටිකක්.ඔයාලටත් සෙට් උණු සුපිරි ඒවා එවන්න බලන්න.
1.පරණ වුනත් තාත්විකයි.කතාව පට්ටයි
2. කේට් අක්කිත් ඉන්නවා. පට්ට මචන්ස් මේකත්
3. ටිකක් විතර කොරියන් බොළදත්වය තියෙනවා.අස්සෙන් යන කතාව රසවත් ටිකක්
4. Horror වගේ සොම්බි වගේ කලවමක් මේක නම්.

_B U M P_