Pandemic බය දැනෙන්නත් එක්ක Pandemic චිත්‍රපටි

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මේ ටිකේ වෙලාවක් ලැබුණාම බලපු වයිරස් චිත්‍රපටි ටිකක්.ඔයාලටත් සෙට් උණු සුපිරි ඒවා එවන්න බලන්න.

    1.පරණ වුනත් තාත්විකයි.කතාව පට්ටයි

    2. කේට් අක්කිත් ඉන්නවා. පට්ට මචන්ස් මේකත්

    3. ටිකක් විතර කොරියන් බොළදත්වය තියෙනවා.අස්සෙන් යන කතාව රසවත් ටිකක්

    4. Horror වගේ සොම්බි වගේ කලවමක් මේක නම්.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Contagion නම් covid-19 වලට ගොඩක් සමානකම් තියෙනවා. අනිවා බලන්න.
    රටේ වෙන බහුබූත movies පෙන්නන වෙලේ මේ වගේ දෙක තුනක් හැම channel එකේම පෙන්නුවා නම් මිනිස්සු ටිකක්හරි බය වෙලා පරිස්සම් වෙනවා.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,213
    2
    10,809
    113
    Home Sweet Home
    මිනිස්සු බය වෙලා kalabala වෙනවා.
    ekayi penne natte
    Contagion නම් covid-19 වලට ගොඩක් සමානකම් තියෙනවා. අනිවා බලන්න.
    රටේ වෙන බහුබූත movies පෙන්නන වෙලේ මේ වගේ දෙක තුනක් හැම channel එකේම පෙන්නුවා නම් මිනිස්සු ටිකක්හරි බය වෙලා පරිස්සම් වෙනවා.