Pandit Amaradevaගේ Website එකට මේ අහවල් එකක් වෙලාද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    2016 පණ්ඩිත් අමරදේව නැති උනාට පස්සෙ අමරදේව වෙනුවෙන් මේ වෙබ්සයිට් එක අමරදේව පදනමෙන් හැදුවේ,දැන් ගිහින් බලනකොට ෆුට්බොල ගහන සෙට් එකක් එකේ ඉන්නෙ,ඩොමෙන් එක එක්ස්පයර් උනාට පස්සෙ මේ සෙට් එක මේක අරගනවත්ද ?

    බලන්න ලංකාවේ කිසි වැඩක් පිලිවෙලකට දිර්ඝ කාලයක් වෙන්නෙ නැ නේ,හැම දෙයක්ම මෙහෙම තමයි...පෙජ් වල තවම තියෙන්නෙත් මේ ඇඩ්‍රස් එක...එකත් චිනා අරන් :sneaky: මෙවා කරන්න බැරි නම් පටන් ගන්නෙ නැතුව ඉන්න තිබ්බා,එක්තරා විදියක අපහසයක් නේ එ නැති උන කලාකාරයටත්...

    http://www.amaradevafoundation.com/

    කලින් තිබ්බ විදිය සහ දැන් තියන විදිය

    u9poUTG.jpg

    kCJ0ZYT.jpg
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කොච්චර සෙවෙයක් කරපු කෙනෙක්ද පුතාට හරි මේක ගැන හොයලා බලන්න තිබ්බෙ
     
    • Sad
    Reactions: NRTG and 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඕව ඒ වෙලාවෙ කික් එකට හැදුවට මිනිස්සු නිතර යන එකක් නෙවෙයිනෙ.රීනිව් කරන එක වැඩක් නෑ කියල හිතෙන්න ඇති.
    නිතර යන එන විදියට ඔක වෙබ් සයිට් එක සුපිරියට හදන්න පුලුවන් මචං ඔනේ නම්,එච්චරට දාන්නෙ කන්ටෙන්ට් තියනවා පණ්ඩිත් අමරදේව කරපු...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Domain unath anithyai bn.

    official fb page ekk wage krnna tynne. Mona unath oya foundation kiyala daganna un karana magulak na. Ara manussayage nama wikunana eka witharane.

    me wage legand la minissunge hadawathe inna ekayi wadagath
    ඔක්කොම අනත්‍ය තමයි මචං... එ උනාට අමරදේව පදනම මුලික කරගන කරන වැඩ හෙට අනිද්දට නැති වෙන්න ඔන එවා නෙමෙයි,මෙවත් එහෙම යන වැඩ...

    Fire-Shot-Capture-1022-PL-010935-Amaradeva-Act-No-26-of2018-Cov-pmd-webcache-googleusercontent-com.png

    Fire-Shot-Capture-1021-President-laid-foundation-stone-for-Pandith-Amaradeva-Sangeetha-Asap-www-medi.png


    Masa dekakata kalin hadapu ekak neh meka.

    znb9dhP.png
    masa dekakata kalin expire una eka mun ganna atthe,meka kalin idanma thibba site ekak
    ------ Post added on Aug 18, 2021 at 10:19 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,030
    54,672
    113
    Colombo
    නිතර යන එන විදියට ඔක වෙබ් සයිට් එක සුපිරියට හදන්න පුලුවන් මචං ඔනේ නම්,එච්චරට දාන්නෙ කන්ටෙන්ට් තියනවා පණ්ඩිත් අමරදේව කරපු...

    ඔව්.කරන්න පුලුවන්.ඒත් කවුරුවත් කරන්නෙ නෑ..