2016 පණ්ඩිත් අමරදේව නැති උනාට පස්සෙ අමරදේව වෙනුවෙන් මේ වෙබ්සයිට් එක අමරදේව පදනමෙන් හැදුවේ,දැන් ගිහින් බලනකොට ෆුට්බොල ගහන සෙට් එකක් එකේ ඉන්නෙ,ඩොමෙන් එක එක්ස්පයර් උනාට පස්සෙ මේ සෙට් එක මේක අරගනවත්ද ?
බලන්න ලංකාවේ කිසි වැඩක් පිලිවෙලකට දිර්ඝ කාලයක් වෙන්නෙ නැ නේ,හැම දෙයක්ම මෙහෙම තමයි...පෙජ් වල තවම තියෙන්නෙත් මේ ඇඩ්රස් එක...එකත් චිනා අරන්
මෙවා කරන්න බැරි නම් පටන් ගන්නෙ නැතුව ඉන්න තිබ්බා,එක්තරා විදියක අපහසයක් නේ එ නැති උන කලාකාරයටත්...
http://www.amaradevafoundation.com/
කලින් තිබ්බ විදිය සහ දැන් තියන විදිය