කරන්න මොකෝ මචං කට්ටිය නැත්තෙ දුසිම් 7 හොයා ගන්න පුලුවන් ඔය පෙජ් වල දැම්මොත්,මමත් අඳුරන උන් ඉන්නවා,එ අයට කරන්න බැනේ අයිතිකාරයන්ගේ අවසරයක් නැතුව,ආරාධනාවක් ආවොත් ඔය සයිට් එක ලංකාවේ සුභාවිත සංගීතයේ කෙන්ද්රස් ථානය උනත් කරන්න පුලුවන් සිරා අයියලා ඉන්නවා...ඔව්.කරන්න පුලුවන්.ඒත් කවුරුවත් කරන්නෙ නෑ..

