Pandora papers වලින් වුන ලොකුම දේ

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මට හිතෙන විදියට පැන්ඩෝරා පේපර් වලින් ලංකාවට වෙච්ච ලොකුම දේ තමයි දේශප්‍රේමි, ජාතිමාමක, ජාතිහිතෛෂි, සිංහලේ... බයියො ටික රාජපක්ෂ පවුලෙ ද්රවිඩ ජාතිකයොත් ඉන්නවා කියලා දැනගත්ත එක තමයි..
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    පවු. අනුර ජනපති කරන්න දඟලන තවත් අසරණ ජිවිතයක්. 😂😂😂
     
    • Dislike
    Reactions: Boralugoda01

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,373
    113
    මැදමහනුවර
    ඒක කලින් ම.රා. ප්‍රසිද්දියෙ කියලා තිබුනා

    පවු. අනුර ජනපති කරන්න දඟලන තවත් අසරණ ජිවිතයක්. 😂😂😂
    1633746265263-jpeg.146999

    ------ Post added on Oct 9, 2021 at 9:06 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    උන් කොහොමත් සිම්හලයොත් නෙමෙයිනෙ. මැලේසියාවෙ ඉඳන් ආපු උන්ලුනෙ. ඔහොම උන් තමා ගොඩක්ම සිංහලජාතියයි ආගමයි ගගා පපුවට තඩීබාගන්නෙ. සක්කිලි හැත්ත.
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    උබේ කතාව හරි..
    ඇමරිකන් අදාල නිවුස් ඒජන්සි එකේ උන් ජෙප්පො බලයට ගේන්න ගහපු ගෙමක්.
    උඹලා එහෙම හිතනවා නම් හොඳයි 😂😂😂
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    උන් කොහොමත් සිම්හලයොත් නෙමෙයිනෙ. මැලේසියාවෙ ඉඳන් ආපු උන්ලුනෙ. ඔහොම උන් තමා ගොඩක්ම සිංහලජාතියයි ආගමයි ගගා පපුවට තඩීබාගන්නෙ. සක්කිලි හැත්ත.
    ගලගොඩඅත්තේ, ඉත්තෑකන්දේ, මාගල්කන්දේ, මැඩිල්ලේ උන්නාන්සෙලව විතරක් නෙවෙයි මැදගොඩ අබේතිස්ස ..නාන්සෙත් කිසි සද්දයක් නෑ.. මහණවෙලාද කොහෙද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    උන් කොහොමත් සිම්හලයොත් නෙමෙයිනෙ. මැලේසියාවෙ ඉඳන් ආපු උන්ලුනෙ. ඔහොම උන් තමා ගොඩක්ම සිංහලජාතියයි ආගමයි ගගා පපුවට තඩීබාගන්නෙ. සක්කිලි හැත්ත.
    යුද්ධේ ඉවර කරපු එකේ වාසියක්, උන් හොරකම් කරන්න පාවිච්චි කළා. දැන් නම් ගූ.... 😂

    You can get a idea about Election campaign from "Our Brand is crisis" (2015) film
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    යුද්ධේ ඉවර කරපු එකේ වාසියක්, උන් හොරකම් කරන්න පාවිච්චි කළා. දැන් නම් ගූ.... 😂

    You can get a idea about Election campaign from "Our Brand is crisis" (2015) film
    Balanna ona
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    Ai bn Mahindage wardddak kiwwama Anurawa mathak wenne :confused: Mahindage warddakdiha balanna tharam kondak nadda ubata :confused::confused::confused:
    ඇයි මහින්දගෙ වැරදි හොයන්නෙ.
    උබලගෙ ජෙප්පි වගෙ මහින්ද දේශීය දේ පිටරට්ටුන්ට දුන්නෙ නැ.
    කලින් ආණ්ඩු වික්ක දේවලුත් ගන්නව මිසක්.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,012
    1,200
    113
    ඇයි මහින්දගෙ වැරදි හොයන්නෙ.
    උබලගෙ ජෙප්පි වගෙ මහින්ද දේශීය දේ පිටරට්ටුන්ට දුන්නෙ නැ.
    කලින් ආණ්ඩු වික්ක දේවලුත් ගන්නව මිසක්.
    Joke ekatada kiwwe uba:P:P:P Western terminal eka LNG Balagare Colombo idm, Hamuda mulasthane,inata ath deka thiyagena:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: shamil45