Pani-Puri / Gol Gappa :|

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,175
    10,044
    113
    එක තැනක නෑ
    adoo mamath kanda asai ban. colombo awata thiyana spot ekak kiyapang!! kollupitiye koheda thiyanne ? hetama kanda one hawasa enagaman !!! :) yummyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy!!!! :P
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මචන් High school එක ලග ඉස්සර තිබ්බා ශ්‍රී රාම්ස් කියල රෙස්ටුරන්ට් එකක් එකේ තොසේ එකක් ඒ කාලෙ රු 200 ක් විතර වුනා .ඒකේ නම් ඇති.තව බැලුවෙ නැද්ද යොගෙශ්වරීභවන් වෙන්න ඕන නම අර පලේකාට් එක ඉස්සරහ තියෙන වෙජිටෙරියන් කඩේ.